මචන් මම TP-LINK 8 PORT NETWORK SWITCH එකකින් PC 1 and LAPTOP 1 NETWORK කරලා තියෙන්නේ.... PC- WIN XP , LAP - WIN 7
SINGLE PORT ROUTER 1 SWITCH ත් එකට CONNECT කරලා තියෙන්නේ....
PC 1න් and LAP 1න් INTERNET CONNECT වෙන්න පුළුවන්...
හැබැයි NETWORK එකේ FILES SHARE කරන්න මම කරන්න දන්නැහැ...
දන්න කෙනෙක් ඉන්නවා නම් HELP ක් දෙන්නකෝ...
බොහොම ස්තුතියි