Lanka E News Banned!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,723
    9,391
    113
    ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම්!

    ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(28) නියෝගයක් නිකුත් කර තිබේ.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරීය මහතා අද(28) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

    අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගන්නා ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත නියෝග කර තිබේ.

    කෙසේවෙතත් සැකකරු මැයි මස 12 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබීය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,723
    9,391
    113
    The Pugoda Magistrates Court today (April 28) temporarily banned the operation of the Lanka e-News website until the court proceedings regarding arrested Journalist Shantha Wijesooriya are over.

    Wijeysooriya was arrested by the Kirindawela police after the news website had published what the Pugoda Magistrate deemed as a slanderous article (April 10) towards the courts.

    The Courts directed the Telecommunications Regulatory Commission (TRC) to temporarily ban the website until the hearing is complete while the Police were ordered to keep Wijeysooriya in remand until May 12.




     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    OMG
    mokakda danna karapu apahase.... :oo:
    කවුරු හරි ලෝක්කේක්ගේ අනක් වේනන ඇති ඔය කරලා තියේන්නේ
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    owa banned karata wadak na ban...ita passe thawa site ekak patangena boru daai....eka nisa api karanna one owa balala aththa mokadda boru mokadda kiyala therum ganna tharam buddiya athikaraganima....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෙන්න හේතුව

    http://www.lankaenews.com/Sinhala/news.php?id=16996

    'නීතිපති තවත් දෙදෙනෙක්‌ චෝදනා නැතැයි නිදහස්‌ කරන්න කියලා: මහේස්‌ත්‍රාත් සලකා නෑ' ප්‍රවෘත්තිය ගැන තෙවැනි වරටත් කෙරෙන නිවැරදි කිරීමයි: අපගේ බලවත් කණගාටුව
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,723
    9,391
    113
    මෙන්න හේතුව

    http://www.lankaenews.com/Sinhala/news.php?id=16996

    'නීතිපති තවත් දෙදෙනෙක්‌ චෝදනා නැතැයි නිදහස්‌ කරන්න කියලා: මහේස්‌ත්‍රාත් සලකා නෑ' ප්‍රවෘත්තිය ගැන තෙවැනි වරටත් කෙරෙන නිවැරදි කිරීමයි: අපගේ බලවත් කණගාටුව

    link eka wada naha.ban karalane