Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මම හොටෙල් ට්‍රේඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නේ න බං.මං කරන්නේ තොරතුරු තාක්ෂණය..:yes:..උබ මොන වගේ එකක්ද බලන්නේ?

මාත් එහෙමයි.. කොම්පියුටර් එක්ක ඕන සෙල්ලමක් දාන්න පුළුවන්. ඩිප්ලෝමා ICDL අරක මේක ඔක්කොම තියනවා. IT Sales 2years, Customer support 1 year පළපුරුද්ද තියනවා..

උඹ ඉන්නේ Front office ද? GRO ද? මටත් පුළුවන් නම් සෙට් කොරල දීපන්කො.. පඩිය එහෙම කීයක් විතර ගන්න පුලුවන්ද? :confused::confused:

Mozilla

Well-known member
  • මාත් එහෙමයි.. කොම්පියුටර් එක්ක ඕන සෙල්ලමක් දාන්න පුළුවන්. ඩිප්ලෝමා ICDL අරක මේක ඔක්කොම තියනවා. IT Sales 2years, Customer support 1 year පළපුරුද්ද තියනවා..

    උඹ ඉන්නේ Front office ද? GRO ද? මටත් පුළුවන් නම් සෙට් කොරල දීපන්කො.. පඩිය එහෙම කීයක් විතර ගන්න පුලුවන්ද? :confused::confused:

    :yes: මං ඉන්නේ මචං I.T එකේ.......GRO තියෙන්නේ ගබඩාවේ..මචං 10-15 වගේ ගන්න පුළුවන්.උබ දන්නවනේ ඒවගේ ගේනවා විදිහ
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :yes: මං ඉන්නේ මචං I.T එකේ.......GRO තියෙන්නේ ගබඩාවේ..මචං 10-15 වගේ ගන්න පුළුවන්.උබ දන්නවනේ ඒවගේ ගේනවා විදිහ

    machoo uba mokakdha karana jobeka siraawata ahanne hoteldha??i.tdha??:confused::confused:
     
    Mozilla

    Well-known member
  • උබ නෙට්වර්කින් ද කරන්නේ.

    Networking and hardware ban..dan PHP karanna wela...thama igena gannawa..mehe system eka duwanne PHP nisa

    machoo uba mokakdha karana jobeka siraawata ahanne hoteldha??i.tdha??:confused::confused:

    Hotel eke IT karanne..... therunada?

    pala pala.........ubata puluwanda kellekwa goda danna........menna mehe paththakata wela hitu:frown::frown::frown:

    මට නැත්තම් තොටද පුළුවන්?ස්ක්ය්පේ කෝල් ගන්න හිතුව මදි උබා.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Networking and hardware ban..dan PHP karanna wela...thama igena gannawa..mehe system eka duwanne PHP nisa

    Hotel eke IT karanne..... therunada?

    මට නැත්තම් තොටද පුළුවන්?ස්ක්ය්පේ කෝල් ගන්න හිතුව මදි උබා.

    ah terunee dan thamaiiiiiiiiii:):)