කාරුණික_ඉල්ලීමකි ...

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කාරුණික_ඉල්ලීමකි ...


    14mb883.jpg

    මචන්ලා... නිව්ස් එකක් එළකිරි එකේ පොස්ට් කරද්දි හොදට බලන්න News එක ලියල තියන කෙනා (original Poster/Reporter) කවුද කියලා, එහෙම නමක් කොහෙවත් සදහන් වෙලා නැත්තන් කවදාවත් එ නිව්ස් එක තඹ සතේකටවත් පිලිගන්න බැහැ, පිලිගන්නත් එපා..!

    එවා 90% ක්ම සමහරු තමන්ගේ Gossip සයිට්ස් වලට සයිට් හිට්ස් ගන්න හෝ කාත් එක්ක හරි තියන තරහක් පිරිමහන්න ගොතන බොරු,නැත්තම් කට කසනවට කියන කට කතා.......

    කොහොම පොස්ට් කරත් Source ලින්ක් එක "CODE"ඇතුලේ post කරන්න...

    මේ වගේ...
    1hcyzp.jpg


    code.gif
    ->
    Code:
    http://www.elakiri.com/forum/3433244
    ;)

    එතකොට NEWS එක ඇවිත් තියෙන්නේ පිලිගන්න පුලුවන් Source එකකින්ද කියලා දැනගන්න පුලුවන් නේ? ;)

    නැත්තන් "Original Source" එක, post කරපු කෙනා ගෙන් Source එක ඉල්ලන්න..
    ඒකට අපිට අයිතියක් තියනවා. News එක තිබ්බ පලියට අපිට පිලිගන්න බැහැනේ?

    Source Link දෙන්නේම නැත්තම් ඒ Member, එයාගේ Rep කපලා දාලා Warning එකක් එහෙම දෙන්න පුලුවන් නේ... :lol:
    ඒක පලි ගැනීමක් විදියට නෙවේ, බොරු පතුරවන එක නවත්තන්න ගන්න පියවරක් විදියට කරන්න... :yes:

    නැත්තම් වෙන්නේ එළකිරි.com එක තවත් නිකන්ම නිකන් බොරු පතුරවන Gossip සයිට් එකක් වෙන එක විතරයි...
    බොරු නිව්ස් පතුරවන එක ගස් යන වැඩක්... එහෙම කරන බොරු කාරයොන්ගේ Thread වලට උදව් දෙන්න එපා...:no:
    ඒක එළකිරි.com එකේ පැවත්මට එතරම් සුදුසු නැත...
    :no:


    update -
    code box ekak use karanna source eka post karaddi

    code.gif


    Code:
    www.elakiri.com

    අනිත් Membersලාගේ දැන ගැනීම පිණිස "bump" එකක් හෝ දමා යැමට අමතක නොකරන්න...
    11.gif


    Posted by
    - gtkisaru© 2011-4-28
     
    Last edited: