දෙවි වරු...

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    අපේ දෙවි වරු...


    227857_168763836515486_100001456135349_411239_1336357_n.jpg


    සසර වසනා තුරා විසුමට .....

    බැදු පෙම අතගිලි එක්කොට

    තැබූ දින ඔබ හා ...

    නව මගට ......

    නොසිතු ලෙස මගේ නෙතු ලග

    නිමා වන තුරු ඔබේ පන නල

    බල සිටි හැටි අපේ දෙවි වරු...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ හදවටත් එක්ක සමිප වුන..
    ආදරණිය සිතකට ...
    අපෙන් මෙලෙස වෙන් වීම..
    කෙලෙස විද දරා ගන්න ද ?
    :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata ohoma deyak wunaa nam pissu hedenawa witharak newe,, siya diwi nahagannawa.. :(

    ඒ සිතුවිල්ල සැබෑ ආදරවන්තයෙකුට විතරයි එන්නේ...
    අපේ හිතට එකගව ආදරය කරපු කෙනෙක් අපෙන් මෙලේස වෙන් වෙන වේදනාව..
    අපේ ජිවිතය පුරාවටම ව්දගෙන ඉන්නවාට වඩා..
    මේ ජිව්තයෙන් සමු ගන්න පුලුවන් නම්... මෙලොවදි නැති වුනත් හරි..
    එලොවදි වුනත් අපිට නැවත එකට ජිවත් වෙන්න පුලුවන් කම ලැබෙයි..