සසර වසනා තුරා විසුමට .....
බැදු පෙම අතගිලි එක්කොට
තැබූ දින ඔබ හා ...
නව මගට ......
නොසිතු ලෙස මගේ නෙතු ලග
නිමා වන තුරු ඔබේ පන නල
බල සිටි හැටි අපේ දෙවි වරු...
ඒ සිතුවිල්ල සැබෑ ආදරවන්තයෙකුට විතරයි එන්නේ...
අපේ හිතට එකගව ආදරය කරපු කෙනෙක් අපෙන් මෙලේස වෙන් වෙන වේදනාව..
අපේ ජිවිතය පුරාවටම ව්දගෙන ඉන්නවාට වඩා..
මේ ජිව්තයෙන් සමු ගන්න පුලුවන් නම්... මෙලොවදි නැති වුනත් හරි..
එලොවදි වුනත් අපිට නැවත එකට ජිවත් වෙන්න පුලුවන් කම ලැබෙයි..



නෙසිතුමුත් හැර යන්න කිසි දින...........
දෙනෙත් අද්දර නිමාවිය පෙම.......
වාවගන්නේ කෝම මේ දුක......
නිසොල්මන් වී මගේ පණ නල..........
හැරගියත් මේ භවයේ මා ඔබ.......
ඔබව පතනෙමි භවෙන් භවයට......
ඔබේ අතගෙන හැම මොහොතකම......
ලඟිං ඉන්නේමි ඔබ තුරුළුකොට...........
මන්ගල ගමනේ... දෙනුවන් වෑසුනා....
ජීවිත ගමනේ... පෑතුමන් හෑඩුවා...
අප ආ මාවත... සුසුමින් වෑසුනා....
මගේ මනාලිය පුන්චි කුමාරිය...
අවසන් ගමනට දෙනුවන් වෑසුවා...
ඔබ නෑති දිවියම පල නෑත සොදුරේ...
ඔබ පිදු සෙනෙහස තව ඈත මගදේ...
එනමුත් කුමරියෙ අද ඔබ වෙන්වේ...
මතු සන්සාරේ හමුවෙමු අයේ...


aniwa..mata ohoma deyak wunaa nam pissu hedenawa witharak newe,, siya diwi nahagannawa..![]()

දන්නා විදිහට සහෝ... මේක ඇත්තටම සිදු වුන රිය අනතුරක්


pissu hadila mama mrei yako..mata mehema unoth..........



pissu hadila mama mrei yako..mata mehema unoth..........
![]()
.මන්ගල ගමනේ... දෙනුවන් වෑසුනා....
ජීවිත ගමනේ... පෑතුමන් හෑඩුවා...
අප ආ මාවත... සුසුමින් වෑසුනා....
මගේ මනාලිය පුන්චි කුමාරිය...
අවසන් ගමනට දෙනුවන් වෑසුවා...
ඔබ නෑති දිවියම පල නෑත සොදුරේ...
ඔබ පිදු සෙනෙහස තව ඈත මගදේ...
එනමුත් කුමරියෙ අද ඔබ වෙන්වේ...
මතු සන්සාරේ හමුවෙමු අයේ...
deyak wena kenata...
නිසල වෙලා හද..
නොසෑලේ හසරෑල්..
ආදර රතදර යුගෙන් ඔබේ..
සසලව යයි හිත..
මෑලවුනු ඔබේ වත..
දොවමි කදුලෑල්ලකින් මගේ..
ඔබ නෑතිදා මේ ලොකේ..
තනිවේ මා දෑවෙන සිතින්..
නෑසිය මිතුරන්..ඒ හෑම හමුවේ..
සමුගෙන යන අවසන් ගමනේ..
නිහඩ මුවින් මාගේ පෙම්වතියේ..
උහුලන්නද මේ දුක කෙලෙසේ..
මා සමගින් හමු වී මේ භවයේ..
එක මග ආ ඔබ වෙන් වන්නේ..
නිහඩ මුවින් මාගේ පෙම්වතියේ..
උහුලන්නද මේ දුක කෙලෙසේ..