දික්කසාදය හා ඉස්ලාම් නීතිය..

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,208
    12,222
    113
    Ohio, USA

    තුන් දෙනෙක් දැකලා සාක්කි දුන්නනම් නඩු විභාගයක් තියලා වැරදිකාරයට දඩුවම් දෙන්න ඕනි. එහෙම නැතුව පොතේ තියෙන්නෙ හතර දෙනෙක්ගේ සාක්කි ඕනෙ (ගෑනු නම් අට දෙනෙක් :lol:) කියල යන්න දෙන එක නේමේ. ඔය නීතිය පිරිමින්ට වාසියට හදපු එකක් කියල ඕනි මොඩයෙකුට තේරෙනවා. ඒකෙක් වත් නොදැක්ක උනත් cctv රෙකෝර්ඩ් එකක් හරි DNA test එක් හරි කරලා චෝදනා ඔප්පු වෙනවනම් දදුවම් දෙන්න ඕනි. රජ කාලේ නිති අදට හරියන්නෑ. ඒවා කාලෙට ගැලපෙන්න වෙනස් වෙන්න ඕනි. කොහෙද ඉතින් ඕවා තේරෙය්යැ.. :lol::lol:

    කව්ද කිව්වේ සාක්ෂි කියනකොට ගැහැණු 8ක් ඕනේ කියල?
    පිටියේ අප්පුද ඔයට ඉස්ලාම් ශරීආ නීතිය උගන්නන්නේ? CCTV වලින් හෝ DNA/Finger Prints වලින් ඔප්පු උනාම කව්ද දඬුවම් නියම කරන්නේ නහැ කිව්වේ ශරීආ නීතියේ? මල්ලි මුලින් ශරීආ නීතිය කියන්නේ මොනවද කියන එක හරියටම එගෙන ගෙන එන්න. පිටියේ අප්පුගෙ බොරුවක් අල්ලගෙන මෙතන මහාලොකුවට මුළු ඉස්ලාම් ආගම ගැනම දන්නවා වගේ රඟපන්නේ නැතිව.ඔයා ශරීආ නීතිය ගැන දන්නේ නැති නිසයි මේ මේවගේ කථා කරන්නේ.
    :yes:

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0

    පිටියෙ අප්පු කියන්න ඕනි නැහැ එදිනෙදා ලෝකෙ නිව්ස් බැලුවම ඇති. :yes:

    check this and you'll find thousands of reports

    http://dalje.com/en-world/examine-rape-victims-sharia-law-death/349126

    http://www.google.com/search?client=firefox-a&rls=org.mozilla%3Aen-US%3Aofficial&channel=s&hl=en&source=hp&biw=1366&bih=585&q=sharia+law&btnG=Google+Search#sclient=psy&hl=en&safe=off&client=firefox-a&hs=mxO&rls=org.mozilla:en-US%3Aofficial&channel=s&biw=1366&bih=585&source=hp&q=sharia+rape+victims&aq=f&aqi=&aql=&oq=&pbx=1&bav=on.2,or.r_gc.r_pw.&fp=819c543e56816a16
     
    Wal Bada

    Well-known member
  • කොල්ලො කියහං බලන්න එහෙනම් මොනවද කරන්න ඕනෙ කියලා
    ඇයි ඩී.එන්.ඒ. සාක්ෂි, කැමරා වලින් සටහන් වෙච්ච ඒව, ඊට පස්සේ circumstantial evidence, expert evidence කියන ඒව. ඒව ගොන් පාට්ද?
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    අයි මේකෙ ඇති වැරැද්ද මොකද්ද?
    දැන් කියන්නේ දුරාචාරයේ යෙදුන කෙනාව සාක්ෂි නතිව උනත් මරන දඬුවම දෙන්න කියලද? නතිනම් වැරදි කරන හැම කෙනාටම මෛත්‍රී කරන්න කියලද? මෛත්‍රී කරලා හරවල යවන්න කියලද?
    :nerd:
    ඕක විහිළුවක් නෙවෙයිද ? හතර දෙනෙක්ට පෙනි පෙනී කෙනෙක් දුරාචාරයේ යෙදෙයිද ? ඔහොම කළා කියලා ඉස්ලාම් රටවල ඕවා අඩු නෑ නේද ? ගොඩක් වෙලාවට ඉස්ලාම් රටවල ඕවා වාර්තා වෙන්නෙ නෑ. ඒ ඔයාම කිව්ව විදිහට නීතිය පුරුශයාගෙ පැත්ත ගන්න එක හින්දා
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    ඕක විහිළුවක් නෙවෙයිද ? හතර දෙනෙක්ට පෙනි පෙනී කෙනෙක් දුරාචාරයේ යෙදෙයිද ? ඔහොම කළා කියලා ඉස්ලාම් රටවල ඕවා අඩු නෑ නේද ? ගොඩක් වෙලාවට ඉස්ලාම් රටවල ඕවා වාර්තා වෙන්නෙ නෑ. ඒ ඔයාම කිව්ව විදිහට නීතිය පුරුශයාගෙ පැත්ත ගන්න එක හින්දා
    හතර පස් දෙනෙකුට පෙනි පෙනි දුරාචාරයේ යෙදෙන්නේ පොර්න් ෆිල්ම් වල:lol::lol::lol::lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඇයි ඩී.එන්.ඒ. සාක්ෂි, කැමරා වලින් සටහන් වෙච්ච ඒව, ඊට පස්සේ circumstantial evidence, expert evidence කියන ඒව. ඒව ගොන් පාට්ද?

    මුන් පරිනාම වාදය ප්‍රතික්ෂේප කරන්නෙ, අවුරුදු බර ගානකට කලින් මිනිස්සුන්ගෙ මොලේ දියුනු වෙත්ම, අතහැර දැමූ මැවුම් වාදය බොරුවක් වන නිසයි... (තාමත් මැවුම් වාදය. හික් හික්)

    එහෙව් එකේ, මේවත් ප්‍රතික්ෂේප කරනව ඇති.
    මණුෂ්‍ය ඇස් වලින් දැකපුව පමණයි සත්‍ය කියල.... හා හා... :lol::lol::lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හතර පස් දෙනෙකුට පෙනි පෙනි දුරාචාරයේ යෙදෙන්නේ පොර්න් ෆිල්ම් වල:lol::lol::lol::lol:

    බුවා හා හා හා..... අනිවා මචෝ... :lol::lol::angry::angry: කැමරා කරණය, ආලෝක කරණය, අධ්‍යක්ෂක හා සහය අධ්‍යක්ෂක, සංස්කරණය කරන එකා.. :D :D :lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හතර පස් දෙනෙකුට පෙනි පෙනි දුරාචාරයේ යෙදෙන්නේ පොර්න් ෆිල්ම් වල:lol::lol::lol::lol:

    4 දෙනෙක් නෙමෙයි ලෝකයේ.හැම එක්කෙනාම බලනවා..how shame..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    සිරාජ් ට සෑහෙන්න හිත රිදිල වගේ ඇත්ත එළි වෙද්දි... හික් හික්... :shocked::shocked::sorry::sorry: