තුන් දෙනෙක් දැකලා සාක්කි දුන්නනම් නඩු විභාගයක් තියලා වැරදිකාරයට දඩුවම් දෙන්න ඕනි. එහෙම නැතුව පොතේ තියෙන්නෙ හතර දෙනෙක්ගේ සාක්කි ඕනෙ (ගෑනු නම් අට දෙනෙක්) කියල යන්න දෙන එක නේමේ. ඔය නීතිය පිරිමින්ට වාසියට හදපු එකක් කියල ඕනි මොඩයෙකුට තේරෙනවා. ඒකෙක් වත් නොදැක්ක උනත් cctv රෙකෝර්ඩ් එකක් හරි DNA test එක් හරි කරලා චෝදනා ඔප්පු වෙනවනම් දදුවම් දෙන්න ඕනි. රජ කාලේ නිති අදට හරියන්නෑ. ඒවා කාලෙට ගැලපෙන්න වෙනස් වෙන්න ඕනි. කොහෙද ඉතින් ඕවා තේරෙය්යැ..
![]()
කව්ද කිව්වේ සාක්ෂි කියනකොට ගැහැණු 8ක් ඕනේ කියල?
පිටියේ අප්පුද ඔයට ඉස්ලාම් ශරීආ නීතිය උගන්නන්නේ? CCTV වලින් හෝ DNA/Finger Prints වලින් ඔප්පු උනාම කව්ද දඬුවම් නියම කරන්නේ නහැ කිව්වේ ශරීආ නීතියේ? මල්ලි මුලින් ශරීආ නීතිය කියන්නේ මොනවද කියන එක හරියටම එගෙන ගෙන එන්න. පිටියේ අප්පුගෙ බොරුවක් අල්ලගෙන මෙතන මහාලොකුවට මුළු ඉස්ලාම් ආගම ගැනම දන්නවා වගේ රඟපන්නේ නැතිව.ඔයා ශරීආ නීතිය ගැන දන්නේ නැති නිසයි මේ මේවගේ කථා කරන්නේ.

) කියල යන්න දෙන එක නේමේ. ඔය නීතිය පිරිමින්ට වාසියට හදපු එකක් කියල ඕනි මොඩයෙකුට තේරෙනවා. ඒකෙක් වත් නොදැක්ක උනත් cctv රෙකෝර්ඩ් එකක් හරි DNA test එක් හරි කරලා චෝදනා ඔප්පු වෙනවනම් දදුවම් දෙන්න ඕනි. රජ කාලේ නිති අදට හරියන්නෑ. ඒවා කාලෙට ගැලපෙන්න වෙනස් වෙන්න ඕනි. කොහෙද ඉතින් ඕවා තේරෙය්යැ..




