එළකිරියෙ තියෙන chat offline option එකත් මෙන්න මේ වගේ..
නේද...??
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පැස්බරාගේ කතාව නොදන්නා අයට:
පැස්බරුන් කාන්තාර ආශ්රිතව ජීවත් වෙන සත්ත්ව කොට්ඨාසයකි.
කාන්තාර වල වැලි කුණාටු නිතර ඇති වේ.
මෙවැනි අවස්ථාවලදී පැස්බරුන් ආවරණයට තැන් සොයති.
නමුත් මෙය බොහෝ විට හරි යන්නේ නැත.
එවිට උන් කරන්නේ ඉහත් රූපයේ පරිදි තම හිස වැලි තුල සඟවා ගැනීමයි..!
දැන් පැස්බරා සිතනුයේ තමන් "සේෆ්" කියාය.
නමුත් ඌ හැංගිලා හිටියාට අනික් බලන ඕන කෙනෙක්ට උගේ විශාල වූ සිරුර පැහැදිලිව දැක ගත හැකි වනු ඇත්තේයැ.
මේ සිදුවීම හා එළකිරි offline අතර සම්බන්ධය ගොඩ නගා ගැනීම ඔබට බාරයැ.

ප.ලි: හුදෙක් විනෝදාස්වාදය පිණිස යැ. තේරුන් නැතිනම් සොරි ය.

sahathika aththa