Elakiri Offline!

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එළකිරියෙ තියෙන chat offline option එකත් මෙන්න මේ වගේ..

    ostrich_head_sand2-gif3.jpg


    නේද...?? ;)

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    පැස්බරාගේ කතාව නොදන්නා අයට:
    පැස්බරුන් කාන්තාර ආශ්‍රිතව ජීවත් වෙන සත්ත්ව කොට්ඨාසයකි.
    කාන්තාර වල වැලි කුණාටු නිතර ඇති වේ.
    මෙවැනි අවස්ථාවලදී පැස්බරුන් ආවරණයට තැන් සොයති.
    නමුත් මෙය බොහෝ විට හරි යන්නේ නැත.
    එවිට උන් කරන්නේ ඉහත් රූපයේ පරිදි තම හිස වැලි තුල සඟවා ගැනීමයි..! :yes:

    දැන් පැස්බරා සිතනුයේ තමන් "සේෆ්" කියාය.
    නමුත් ඌ හැංගිලා හිටියාට අනික් බලන ඕන කෙනෙක්ට උගේ විශාල වූ සිරුර පැහැදිලිව දැක ගත හැකි වනු ඇත්තේයැ.

    මේ සිදුවීම හා එළකිරි offline අතර සම්බන්ධය ගොඩ නගා ගැනීම ඔබට බාරයැ. :rolleyes::rolleyes:

    offline.png


    ප.ලි: හුදෙක් විනෝදාස්වාදය පිණිස යැ. තේරුන් නැතිනම් සොරි ය. :)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ♥-Aurora-♥;9978986 said:

    දැන් පැස්බරා සිතනුයේ තමන් "සේෆ්" කියාය.
    නමුත් ඌ හැංගිලා හිටියාට අනික් බලන ඕන කෙනෙක්ට උගේ විශාල වූ සිරුර පැහැදිලිව දැක ගත හැකි වනු ඇත්තේයැ.

    100% ඇත්ත.
    ඒත් මම ඕෆ් ලයින් යන්නේ එතකොට පේජ් ලෝඩ් වෙන එක ඉක්මන් නිසා:yes::yes: