එහෙම තමයි පැත්ත ගියත් ඇත්ත කියන කොල්ලෝ
කිසි දේකට සැලෙන්නෙ නෑ දැන ගන් මේ ගොල්ලෝ
යන යන තැන ටැග් දමලා බබාක්කරලා එල කොල්ලෝ
පට්ටි දමයි උන් දෙන්නා අනේ හරක් ගොල්ලෝ
කිසි දේකට සැලෙන්නෙ නෑ දැන ගන් මේ ගොල්ලෝ
යන යන තැන ටැග් දමලා බබාක්කරලා එල කොල්ලෝ
පට්ටි දමයි උන් දෙන්නා අනේ හරක් ගොල්ලෝ








