බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එකෙන්ම යො යො වට්ස් අප් බක්කා
    11.gif

    දැන්නම් යන්නත් ඕනේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හෙට දවසේ කල යුතු වැඩ බොහෝ ඇත
    බක්කා බබා ගැන කිවුවා හොඳට හිත
    හෙට දවසෙත් අපි හමුවිය යුතුව ඇත
    සුභ රාත්‍රියක් වේවා මේ ඔබ සැවොම වෙත
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හෙට දවසේ කල යුතු වැඩ බොහෝ ඇත
    බක්කා බබා ගැන කිවුවා හොඳට හිත
    හෙට දවසෙත් අපි හමුවිය යුතුව ඇත
    සුභ රාත්‍රියක් වේවා මේ ඔබ සැවොම වෙත


    මටනම් අද විභාගෙ ඉවර විය
    හිදිනෙමි තවත් රෑවන තුරු මේකෙහිම
    එනිවේ අයිය ජී.න් කිව්ව එහෙනම් මේ අද දිනට
    නවතිමු එහෙනම් අපි බේකරියෙන් අද දිනට


    GNYT Hemotama
     

    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    බක්කරේගේ අදෝනාව......... 04-17-2011 06:54 PM lol
    බක්කරේගේ අදෝනාව......... 04-17-2011 06:27 PM ben tenson
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔන්න අදත් ආවෙමි ෆන්ටක් ගන්න
    වැළලුනු trd එක ආයෙත් ගොඩ ගන්න
    පද පද අමුණලා බක්කට බැට දෙන්න
    බබාක්කර ජාතකය වෙත පැමිණෙන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බක්ක කියයි ගේමක් නැහැ එළකිරියේ
    මල් පබා යයි ලන්තෙට බැන බැන එළකිරියේ
    මු කියන නිසදැස් දකින විට එළකිරියේ
    මතෙකට එනවා pm එක මු යවපු එළකිරියේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ෆේක් හොයයි මේ බක්කා trd අස්සේ
    චිත්‍ර ඇඳිමටනම් හොඳ හැටි දස්සේ
    පේන්ට් වලින් දෙයි වැඩ කිඩ ඔහු රිස්සේ
    මොන්ටිසෝරි ඩයල් එකගෙ වගෙ දිස්සේ
     
    Status
    Not open for further replies.