මම දුලන්ගිව දන්නවා....
මන් හිතුවෙත් නැහැ අපිත් එක්ක ක්ලාස් යනකොට මෙයා මේ වගෙ වෙයි කිලා......
ඒ කාලේ දුලන්ගි හරි අහින්සකයි.....
පුදුම වුන 1ස්ට් ටයිම් අර කසුන්ගේ සින්දුවකට ඉද්දි මෙයාව දැක්කම හරි හොදයි මෙයා.....
මන් අදුරනවා දුලන්ගිව අපි එක්ක ක්ලාස් එක්කේ හිටියේ ශක්ති එක්කේ.......
පිටිපස්ස පෙලියේ අපි ටික තමා හොදම සෙට් එක්ක ඒ කාලේ ශක්ති එක්කේ......
මායි දුලන්ගි තව දුලන්ගිගේ යලුවෝ දෙන්නෙක් හිටියා ඒ දෙන්නයි....
තව හිටියා සෙට් එක්කක්ම අපේ සෙට් එක්කේ.....
ගොඩක් සතුටුයි මේ වගෙ තැනක ඉන්න එක්ක....

