හොඳම~ඇන්ජිම (" M4 the Best Locomotive in Sri Lanka ")

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳම~ඇන්ජිම (" M4 the Best Locomotive in Sri Lanka ")

    ලංකා දුම්රිය සේවය මෑත කාලයේ ආනයනය කල දුම්රිය ඇන්ජින් හා මැදිරි විවිධ දෝෂ සහිත වීම බොහෝ දෙනාගේ කතා බහට ලක් උනා.
    ඒ කතා කෙසේ වෙතත් මට ලංකා දුම්රිය සේවය සතු වටිනාම සම්පතක් වන M4 ගනයේ දුම්රිය ඇන්ජින් පිළිබඳ යමක් කතා කරොත් හොඳයි කියලා.

    189373_1581603945375_1393998776_31276174_4118704_n.jpg


    කැනඩාවේ මොන්ට්‍රියල් ලොකෝමෝටිව් වර්ක්ස් සමාගම තමයි M4 දුම්රිය ඇන්ජින් නිපදවා තියෙන්නේ. 1975 වසරේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට යෙදවූ මේ ඇන්ජින් කෙතරම් හොඳද කියනවා නම්, මීට වසර 36 කට පෙර ධාවනය ආරම්භ කල දුම්රිය ඇන්ජින් 14 ම අද වෙනකොටත් ධාවනයේ යෙදෙනවා.

    47731_1359633436251_1393998776_30866820_5773834_n.jpg


    164747_1510231961120_1393998776_31159956_7158521_n.jpg


    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දිගින් වැඩිම දුම්රිය ඇන්ජින් තමයි M4 වර්ගයට අයත් ඇන්ජින්. බර ටොන් 93ක් පමන වනවා. සිලින්ඩර 12ක 251C3 වර්ගයේ ඩීසල් ඇන්ජිමක් වන මේ දැවැන්තයාගේ බලය උපරිම වශයෙන් 2000hp පමන වෙනවා. උපරිම වේගය පැයට සැතපුම් 65යි.
    ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ නාවලපිටියේ සිට බදුල්ල දක්වා කොටස හැරෙන්නට අනෙකුත් සෑම මාර්ගයකම ධාවනය කරවීමේ හැකියාවක් මේ ඇන්ජිමට පවතිනවා.

    167742_1510230361080_1393998776_31159949_7221427_n.jpg


    මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි මේ දුම්රිය ඇන්ජින් වලට යොදා ඇති නම්. ශ්‍රී ලංකාවේ කදූ, ගංගා, දිය ඇලි වගේම වැදගත් ස්ථාන වල නම් මේ ඇන්ජින් වලට යොදවා තියෙනවා. මේ නම් නිසා ගොඩාක් කුඩා දරුවන් මේ දුම්රිය ඇන්ජින් වලට ඇලුම් කරනවා.


    ඇන්ජින් අංකය හා නම

    743 - මඩු
    744 - සීගිරි
    745 - රුවන්වැලි
    746 - නමුණුකුල
    747 - කැළණි
    748 - වළවේ
    749 - දුන්හිඳ
    750 - ඉසුරුමුණි
    751 - දියළුම
    752 - පේදුරු තුඩුව
    753 - සමනළ
    754 - මැණික්
    755 - මහවැලි
    756 - ලක්ෂපාන

    25561_1239656476902_1393998776_30565794_5791941_n.jpg


    35173_1320662181994_1393998776_30764910_647814_n.jpg


    34563_1323339568927_1393998776_30770550_2844377_n.jpg


    37506_1326080277443_1393998776_30777383_3302525_n.jpg


    34563_1323339768932_1393998776_30770555_1825059_n.jpg


    35180_1323340688955_1393998776_30770556_3825561_n.jpg


    35180_1323340888960_1393998776_30770561_3800343_n.jpg


    35173_1320662221995_1393998776_30764911_2941740_n.jpg


    35041_1323338008888_1393998776_30770537_5770498_n.jpg


    34563_1323339488925_1393998776_30770548_4752965_n.jpg


    46254_1349805910569_1393998776_30840243_1348582_n.jpg


    40590_1339152364237_1393998776_30813616_7057976_n.jpg


    ගාල්ල turntable එක වෙත.

    168590_1510272242127_1393998776_31160133_2200151_n.jpg


    163050_1510271842117_1393998776_31160130_2690011_n.jpg


    163621_1510271682113_1393998776_31160129_192041_n.jpg


    167059_1510270402081_1393998776_31160121_6687534_n.jpg


    162734_1471190065097_1393998776_31075843_1034487_n.jpg


    33832_1471189145074_1393998776_31075841_1302703_n.jpg


    මාතර දුම්රිය ස්ථානයේ.
    40139_1441083152443_1393998776_31024532_1440629_n.jpg


    40139_1441083392449_1393998776_31024533_3931907_n.jpg


    58473_1365317218342_1393998776_30878863_7243124_n.jpg



    මේ තියෙන්නේ ඉන්ධන මාපකය.
    47731_1359633356249_1393998776_30866818_7753100_n.jpg


    47731_1359633196245_1393998776_30866814_4529781_n.jpg


    45584_1359632836236_1393998776_30866813_3508665_n.jpg



     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    189373_1581603745370_1393998776_31276173_5752229_n.jpg


    180233_1536701822850_1393998776_31201245_4423161_n.jpg


    180233_1536702222860_1393998776_31201248_705860_n.jpg


    179216_1536705182934_1393998776_31201253_5916582_n.jpg


    180233_1536702342863_1393998776_31201249_4199881_n.jpg


    179216_1536705422940_1393998776_31201255_4226634_n.jpg


    179216_1536705302937_1393998776_31201254_2372497_n.jpg


    179216_1536705542943_1393998776_31201256_5829807_n.jpg


    මේ 753. මාතරදී පීලි පැනලා.
    198216_1600114928138_1393998776_31302773_1000841_n.jpg


    200661_1598386364925_1393998776_31300040_5938370_n.jpg


    200661_1598386004916_1393998776_31300037_3040292_n.jpg


    197165_1598373444602_1393998776_31300030_6729373_n.jpg


    197165_1598373324599_1393998776_31300029_2556879_n.jpg


    197165_1598373044592_1393998776_31300027_6162585_n.jpg


    තවත් දීර්ග කාලයක් කිසිම දෝෂයකින් තොරව අපේ දුම්රිය සේවයත්, මගී ජනතාවත් ආරක්ෂා කරගෙන ධාවනයේ යෙදීමට හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    Special Thanks for Tajmal Nayanadil. (Images)

    පෙරේරාගේ තවත් කෝච්චි ත්‍රෙඩ් එකක්. ;)


     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියමයි...මචන් කවදත් අපිට හොද දෙයක් දෙන එළකිරි සාමජිකයන් අතර ඉන්න කෙනෙක්නේ...එළකිරි ආ...:yes::cool::cool::)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්. පොඩිකාලේ මට කොච්චර බැලුවත් ආසාව නැතිවෙන්නේ නැති දෙයක් තමයි කෝච්චි. දැනුත් ඒක එහෙමමයි. ත්‍රෙඩ් එකට තෑන්ක්ස්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝච්චි පෙරේරා බැක් ඉන් ඇක්ෂන්. එල මචන්. හැමදාමත් වගේ සුපිරි.

    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි පෙරේරා...:) ගොඩක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දාල වගේ....:yes: ස්තුතියි :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපූරුයි. කවුරුත් වැඩිය නොදන්න විස්තර ටිකක් මේ විදියට ගෙනත් දුන්නට බොහොමත් ම ස්තූතියි. මේවල ගියාට අපේ කට්ටිය මේවල ආගිය තොරතුරු වැඩිය දන්නෙ නැහැනෙ.