සිඟිත්තට “Facebook“

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සිඟිත්තට “Facebook“





    ලොව පළමු වරට තරුණ යුවලක් විසින් කර තිබෙන තරමක් අමුතු නම් තැබීමක් ගැන ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි. කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසර ගණනාවක ඊජිප්තු පාලනය පෙරළා දැමීමට සහයෝගය ලබාදුන් ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියට කෘතගුණ පළකිරීම වෙනුවෙන් ඊජිප්තුවේ තරුණ යුවළක් සිය අළුත උපන් දූ සිඟිත්තට “Facebook“ නමින් නම් තබා තිබෙන බවයි.
    ඊජිප්තුවේ තරුණ ජමාල් එබ්‍රහිම් යුවළ මෙම නම් තැබීම සිදුකළ බවත් එයට සහයෝගය පළකිරීම සඳහා විශාල පිරිසක් අදාළ සිඟිත්තිය බැලීමට පැමිණ සිටි බවත් වාර්තා වේ.
    මෙම යුවළගේ පළමු දරුවා වන්නේද Facebook බව සඳහන්ය.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    podi eka loku unahama thama ammata moota kiyanna ganne.. hehe edata demaw piyanta wenen kane angili gaha ganna