"www" වල අඩවිය පෙන්වන්න CNAME දාන්න හෝ "www", "ceylonnetwork.lk" දෙකම සේවාදායකයට එකතු කරන්න. එහෙමත් නැත්නම්, "www" වලට DNS වලින් "Permanent Forward (301)" දාන්න. එතකොට කවුරුහරි "www.ceylonnetwork.lk" වලට ගියොත් "ceylonnetwork.lk" වෙත හරවලා යවනවා. සාමාන්‍යයෙන් ඒක බලන කෙනාට දැනෙන්නේ නැහැ.