පුත්තලම කුරුණෑගල පාරට මීටර් දෙසීයක් දුරින් සින්නක්කර ඔප්පු සහිත අක්කර එක හමාරක ඉඩම නල ජලය සහ විදුලිය සමග අලුත්වැඩියා කරගත හැකි කාමර තුනක නිවසක් ද සහිතයි පොල් සහ කජු වගා කිරීමට ඉතාම සුදුසුයි Contact number +94741247577 Land type AgriculturalCommercialResidential Land size 240 Unit Perches IMG-20220620-WA0018.jpg 418.2 KB · Views: 125 දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න. Ask Questions or Review