Recent content by අසංග සෙනෙවියා

  1. අසංග සෙනෙවියා

    Chanda Mendis

    :sorry: කළු ව්‍යාඝ්‍රයා කතාවේ නම්, ෂර්ලොක් හෝම්ස් හොයාගන්න කිසිම දෙයක් නැහැ නේද? ඒ අපරාධය බලන් හිටපු සේවකයා කියන කතන්දරේ විතරනේ එකේ තියෙන්නේ.
  2. අසංග සෙනෙවියා

    Chanda Mendis

    මේවායින්, දැනට චන්දන මෙන්ඩිස් පරිවර්තනය කර ඇත්තේ කුමන ඒවාද? 1.The Adventures Of Sherlock Holmes --------------------------------- A Scandal in Bohemia The Red-Headed League A Case of Identity The Boscombe Valley Mystery The Five Orange Pips The Man with the Twisted Lip The Adventure of the...
  3. අසංග සෙනෙවියා

    Chanda Mendis

    එහෙනම් හොඳයිනේ! මම හෙව්වා සර් ආතර් කොනන් ඩොයිල් එහෙම එකක් ලියල තියෙනවද කියලා, එත් මට එක හොයා ගන්න බැරි වුණා. එකයි මම හිතුවේ එහෙම. :)
  4. අසංග සෙනෙවියා

    Chanda Mendis

    [/SIZE] ස්තුතියි ඔබට! මේක පරිවර්තනයක් නෙමෙයි වෙන්න ඇති නේද? මොකද, ඇත්ත ෂර්ලොක් හෝම්ස් කතාවල මෙහෙම එකක් නැහැනේ!
  5. අසංග සෙනෙවියා

    Chanda Mendis

    මනුතාපය පරිවර්තනය කළේ නම් "අයි.එම්.ආර්.ඒ ඊරියගොල්ල" මහතා නේද?
  6. අසංග සෙනෙවියා

    Chanda Mendis

    King Solomon කියපු කතාවත් ඇත්ත! මමත් කියෙව්වා ඔය වගේ පොතක්. එකේ ෂර්ලොක් හෝම්ස් කතා ගොඩක් තිබුණා. ටිකක් ලොකු පොතක්! ඇත්තටම ඒ පොත මිලදී ගන්න තියෙනවා නම් හරිම වටිනවා! එකේ පරිවර්තකයාගේ නම මට මතක නැහැ! බොහෝ වෙලාවට ඔහු පවසා ඇත්තේ මම මේ කියපු පොත ගැන වෙන්න ඕන!
  7. අසංග සෙනෙවියා

    Chanda Mendis

    දැනට චන්දන මෙන්ඩිස් පරිවර්තනය කර ඇති ෂර්ලොක් හෝම්ස් කතා පොත් සියල්ල පිළිවෙලින් ලියන්න පුලුවන්ද? මට මතකයි මම ඉස්කෝලේ යන දවස්වල ඒවාට ගොඩක් ආසයි. ඉතිං, දැන් හිතෙනවා ඒ සේරම අරං මුල ඉඳන් කියවන්න. ෂර්ලොක් හෝම්ස් කෙටි කතා කිහිපයක ඉංග්‍රීසි පොත් කිහිපයක් සහ වෙනත් පරිවර්තන මා ගාව තිබුණා. එත් මම මුලින්ම...