Recent content by අහිංසක හදවත

  1. අහිංසක හදවත

    හොරෙන් රහසින්...

    ස්තුතියි අක්කි. :yes: :yes: :yes: ස්තුතියි යාළු.. :yes::yes::yes:
  2. අහිංසක හදවත

    හොරෙන් රහසින්...

    :no: මොකක් හරි කලොත් හැම දාම වැරැද්දක්.. :( :( සමාවෙන්න යාළු..
  3. අහිංසක හදවත

    හොරෙන් රහසින්...

    හොරෙන් රහසින්... හොරෙන් රහසින් ලගට වී.. කී කතාවක් යලි ගොතා... පාලු දාවසක අපි තනිව උන් තැනට ඇවිදින් හිදින්න... කව්ද මොකටද ඇයි ඔතන අද අහුවොතින් ‍බොරැ කියන්න... කිසිම හෙතුවකට නොයා මං එනතුරා මග බලන්න.... අතීතය හිත පෑරැව දුක අමතක කරන්න... ඒ තරන් බිදුනු කදුළු නැ අද මං එනවා කවි ලියන්න.. කාලෙකින් නෙතු...
  4. අහිංසක හදවත

    අපෙ ඡිවිතේ..!!

    ඇයි අපි ආදරය කරන අයි අපිට ආදරෙ නැත්තෙ???? මෙක මහ පිස්සු ලෝකයක්... කොච්චර ආදරෙන් හිටියත් කවදාවත් ආදරේ ගැන තෙරැම් ගන්නෙ නෑ.. හරියට විහිලුක් වගෙ මෙ ආදරේ.... ඇත්තටම ඔයාලා ආදරේ කරන්න හදවතටද ????? නැත්තම් ලස්සනටද ???? මම හදවතට ආදරේ කරන නිසාද මට මෙහෙම වෙන්නෙ... ?? :( :( අපි හිතන දෙ නෙමෙ වෙන්නෙ.. ආදරෙ...
  5. අහිංසක හදවත

    මතකද එදා කිව්වා.. ?

    @Double max mama meka me nikan athal akata damme bun lassana adena ewa liyala dannam :)
  6. අහිංසක හදවත

    මතකද එදා කිව්වා.. ?

    මෙක මං නිකං හිතිලා ලියපු එකක් මම ලස්සන ඒවා ටිකක් ලියලා දාන්නම් සමහර අයට මෙකට හිනායනවා දැති :P
  7. අහිංසක හදවත

    මතකද එදා කිව්වා.. ?

    SORRY @Double max Akurak weradunaa
  8. අහිංසක හදවත

    මතකද එදා කිව්වා.. ?

    මතකද එදා කිව්වා.. ? ඔන්න යාළුවනෙ අලුත් අව්රැද්ද දවසෙ මම අලුතින් ආවා.. :yes: සුභ අලත් අව්රැද්දක් වේවා.. සියලු දෙනාටම !! ;) :yes::yes::yes: මම ඇත්තටම ආවෙ නිසදැක් ලියන්න ඒ වගෙම කවි ලියන්න... ;) ඉතිං මම ඔන්න පොඩි අහින්සක නිදසැසක් ලිව්වා :( කියවලා බලන්න හොදනම් කියන්න යාළුවනෙ මතකද ඔයා එදා මට...