හොරෙන් රහසින්...

Jan 1, 2012
10
3
0
හොරෙන් රහසින්...

හොරෙන් රහසින් ලගට වී.. කී කතාවක් යලි ගොතා...
පාලු දාවසක අපි තනිව උන් තැනට ඇවිදින් හිදින්න...
කව්ද මොකටද ඇයි ඔතන අද අහුවොතින් ‍බොරැ කියන්න...
කිසිම හෙතුවකට නොයා මං එනතුරා මග බලන්න....
අතීතය හිත පෑරැව දුක අමතක කරන්න...
ඒ තරන් බිදුනු කදුළු නැ අද මං එනවා කවි ලියන්න..
කාලෙකින් නෙතු මගෙ මත තාබා රහසක් කියන්න...
සදවති අප මුලින් හමු උ දවස මතකද කියන්න...
පුංචි තරැ ඇස් වලින් හිනැහි හදිසියෙම මුව සිබින්න...
ඒදා වගෙ අද උනත් පුලුවන් තරහා වෙනවද කියන්න...
හිතෙ මං ගැන කල්පයක් කල් වැදු සෙනෙහස බලන්න...
මං එනවා නුබ ඉහිලු කදුලක මගෙ කොටහා මත තියන්න...

:rolleyes:
 
Last edited:
  • Like
Reactions: maxxaa and agresha

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අහිංසක හදවත;11778767 said:
    :no:
    මොකක් හරි කලොත් හැම දාම වැරැද්දක්.. :( :( සමාවෙන්න යාළු..
    අවුලක් නෑ මචන්
    ඒක ලස්සනයි:yes::yes::yes:
    හොද යුනිකෝඩ් එකක් අරන් ටයිප් කරන්න:cool: