ඇයි අපි ආදරය කරන අයි අපිට ආදරෙ නැත්තෙ????
මෙක මහ පිස්සු ලෝකයක්... කොච්චර ආදරෙන් හිටියත් කවදාවත් ආදරේ ගැන තෙරැම් ගන්නෙ නෑ.. හරියට විහිලුක් වගෙ මෙ ආදරේ.... ඇත්තටම ඔයාලා ආදරේ කරන්න හදවතටද ????? නැත්තම් ලස්සනටද ???? මම හදවතට ආදරේ කරන නිසාද මට මෙහෙම වෙන්නෙ... ??
අපි හිතන දෙ නෙමෙ වෙන්නෙ.. ආදරෙ හදවතිං කරන්න ඔන... එක තොරැම් ගන්න ඔනේ.. එ ආදරේ හදවතට දැනෙනවා... කියලානිම කරන්න බැරි තරම්..
එක වචනකිං කොච්චර හිත රිදෙනවද කියලා දන්නෙ මම විතරයි.... මෙකද මම ඇත්තටම හදවතින්ම ආදරේ නිසා...!!! හදවතින්ම ආදරය කරන ඔයාලාටත් දැනෙනවා..
....
ආදරය කියන්න ලස්සනම වචනයක්... ඇත්තටම එ වචනෙ අපෙ ඡීවිතෙ...
මෙක මහ පිස්සු ලෝකයක්... කොච්චර ආදරෙන් හිටියත් කවදාවත් ආදරේ ගැන තෙරැම් ගන්නෙ නෑ.. හරියට විහිලුක් වගෙ මෙ ආදරේ.... ඇත්තටම ඔයාලා ආදරේ කරන්න හදවතටද ????? නැත්තම් ලස්සනටද ???? මම හදවතට ආදරේ කරන නිසාද මට මෙහෙම වෙන්නෙ... ??
අපි හිතන දෙ නෙමෙ වෙන්නෙ.. ආදරෙ හදවතිං කරන්න ඔන... එක තොරැම් ගන්න ඔනේ.. එ ආදරේ හදවතට දැනෙනවා... කියලානිම කරන්න බැරි තරම්..
එක වචනකිං කොච්චර හිත රිදෙනවද කියලා දන්නෙ මම විතරයි.... මෙකද මම ඇත්තටම හදවතින්ම ආදරේ නිසා...!!! හදවතින්ම ආදරය කරන ඔයාලාටත් දැනෙනවා..
....ආදරය කියන්න ලස්සනම වචනයක්... ඇත්තටම එ වචනෙ අපෙ ඡීවිතෙ...