ඌව පලාත ආශ්චර්යය අභියස..
මොනරාගල – මදුරුකැටියේදී සහ සිරිගල යන ප‍්‍රදේශවලදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් සිව් දෙනෙකුට අද (8) පෙරවරු 6.30ට පමණ අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථයකින් සහ වෑන් රථ දෙකකකින් පැමිණි කණ්ඩායම් විසින් පහරදී එක් අයෙකු පැහරගෙන ගොස් ඇතැයි වර්තාවේ. සිරිගල ප්‍රදේශෙයේදී මෙම...