යූඇන්පියෙ හොරු සේරම පැනල නැහැ. ඔය රවි කරුනානායක තිස්ස අත්තනායක් වගේ පල් හොරු තාම ඉතුරුවෙලා ඉන්නව.
රනිල් ඉන්නකන් පොදු විපක්ෂයක් හදන්න බැහැ. අනිත් පක්ෂ කීයටවත් රනිල්ට සපෝට් කරන්නෙ නැහැ. ජනාධිපතිවරණෙදි පොදු අපේක්ෂකයෙක් දාන එක හොඳම විසඳුම, හැබැයි එතනදි රනිලා ඉල්ලුවොත් ඊලඟ පාරත් මහින්ද රජවෙනව, ඒකෙ...