Recent content by ගයියා

  1. ගයියා

    බැග්පැක් උදව්වක්

    campus yaddi aran yanna bn ganne...badullata nittabuwe idan yanawa kiyana eka hike ekak wage tamai bn:D
  2. ගයියා

    බැග්පැක් උදව්වක්

    ane pm karapan deyyo
  3. ගයියා

    බැග්පැක් උදව්වක්

    mage yaluwek royal mountain kiyala brand ekak aran thibuna kandy eken... ekanm patta 50ltr pack karanna puluwan bag eke.. bag ekema tynawa rain guard ekakuth.. bag1 karata dagattama mara comrort... eth eka 5900klu bn..echchara salli na ma gawa
  4. ගයියා

    බැග්පැක් උදව්වක්

    3ක් වගේ ම්චං hiking බැග්පැක් එකක්..
  5. ගයියා

    හිනා හිනා වෙන්න හිනා

    අඩෝ පට්ට ඕයි.. තව දාපං
  6. ගයියා

    බැග්පැක් උදව්වක්

    බැග්පැක් උදව්වක් මචංලා මට බැග්පැක් එකක් ගන්න මාරම ආසාවක් තියනව... ගන්න තැනක් සහ හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ..කොටුවෙන් අඩුවට ගන්න පුලුවන් වෙයිද..කොටුවෙන් අරන් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?? දන්න අය උදව්වක් දෙන්නකෝ..
  7. ගයියා

    kellekge case ekak 18+

    උබ රෙයා ප්‍රඩක්ට් එකක් මල්ලී... මම පිස්සො දැකලා තිනවා.. මොන්ගොලයෝ දැකල තිනවා... එත් තෝ වාගේ පොල්බූරුවෙක් දැකලා නෑ...
  8. ගයියා

    Motor Show ගියපු අය කව්ද ඉන්නේ

    යන්නනම් එපා කවුරුත්... ගියාම හිතෙයි ආපු මෝඩකම කියල.. කාර් සේල් එකකට ගියා වගේ... පාර අයිනෙ හිටියනම් ඔයිට හොද වාහන ටිකක් බලන්න තිබුණ..
  9. ගයියා

    BRITISH WAY ENGLISH ACEDAMY

    කරපං බං...සුප්පා..හෙඩ් ඔෆිස් පලයන් ඒකෙ තමයි හොදටම කෙරෙන්නෙ..
  10. ගයියා

    ★බබාට නමක් දාගන්න සපෝට් එකක් දෙන්නකෝ ★

    දැහැමි තිලක්ෂණා.... ජයවේවා!
  11. ගයියා

    කැම්පස් අයියලා එන්ඩෝ...

    සිරා කතාව සහෝ
  12. ගයියා

    කැම්පස් අයියලා එන්ඩෝ...

    ඔව් සහෝ ලබන අවුරුද්දේ යනවා..
  13. ගයියා

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    මම දන්න තරමින් රෙජිස්ටර් නොවුනත් බෝට්ටු එනව බං..අපෙ අයියා කෙනෙක්ට ආව..