බැග්පැක් උදව්වක්

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    බැග් පැක් කියන්නෙ මොකද්ද ?

    Back pack කියන්නේ බන්, පස්ස හොදට පැක් කරලා තියාගන්න අදින යට ඇදුමක් බන්. :lol: (අර පිටේ එල්ලන් යන බැග් බන් :cool:)
     
    Aug 28, 2014
    53
    6
    0
    mage yaluwek royal mountain kiyala brand ekak aran thibuna kandy eken... ekanm patta 50ltr pack karanna puluwan bag eke.. bag ekema tynawa rain guard ekakuth.. bag1 karata dagattama mara comrort... eth eka 5900klu bn..echchara salli na ma gawa
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉස්සර වගේ නෙවෙයි දැන්නම් හැමතැනම වගේ හයිකින් බැක්පැක් තියනවා. ඕනේ කරන්නේ ඩේ පැක් එකක්ද එක්ස්පෙඩිෂන් පැක් එකක්ද කියල ඉස්සෙල්ල තීරණය කරන්න. හරියට නොගැලපෙන බැක්පැක් එකක් එකක් දාගෙන හයික් කරනවා කියන්නේ මුළු ගමනම එපාවෙන වැඩක්. ඒකනිසා හැමවෙලේම ඕනෙවට වඩා ලොකු හෝ පොඩි එකකට යන්න එපා. ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් (ජෙනුයින්) ඕනේ නම් අබව් 10k වියදම් කරන්න වෙනව. එත් එතරම් ප්‍රසිද්ද නැති බ්‍රෑන්ඩ් තියනවා හරි ප්‍රමිතියට හදපුව (ටොර්සෝ ලෙනත් & ලම්බාර් සපෝර්ට් හරියට තියන, හොඳට බර ඩිස්ට්‍රිබියුට් කරන ෆ්‍රේම් සහිත). 4k - 10k හොයාගන්න පුළුවන්. මම නිවැරදි හයිකින් බැක්පැක් එකක් තෝරාගන්නේ කොහොමද? ගන්න තියන තැන් මොනවද කියල සම්පුර්ණ විස්තරයක් දාල ලියපු ආටිකල් එකක් තියේ ඕනේ නම් කියන්න එකේ ලින්ක් එක පිඑම් කරන්නම්.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ හයිකින් ගත්තට හයික් කරන්නෙ නෑ නෙ.ඉතින් ඕන තැනකට ගැලපෙන එකක් ගනින්.ඔෆීස් උනත් ගෙනියන්න පුලුවන් එකක්.මම ගාව නම් aoking එකක් තියනව.තම්බි නෝ ලිමිට් එකෙන් ගත්තෙ.අවුරුදු 2ක් වෙනව.තාම බඩු හොදයි.හොද හයියයි.මම ලැප් එකයි රෙදි ටිකයි දානව පට්ට බර අදින්න පුලුවන්.3000ඉ උනේ.හැමදාම ඔපීස් ගෙනියනවත් එක්ක.

    ලගදි මගේ යාලුවෙක් ගත්ත හවුස් ඔෆ් ෆැශන් එකෙන්.4500ක් ද කොහෙද.ඒක නම් තනිකර හයිකින්ග්.පෙනුමත් හොදයි.ඉඩත් තියනව.ලැප් එකක් දාන්නත් පුලුවන්.රේන් කවර් එකකුත් තියනව.පිටට සෙට් වෙන්න මෙටල් ප්ලේට් දෙකක් තියනව.මට වර්ගෙ මතක නෑ..සුපිරි.

    P.G martin එකෙයි Samsonite එකෙයි තියනව ඔරිගිනල් බඩු හැබයි පුතෝ ගාන සැරයි.ගන්න හිතෙන්නෙ නෑ.හැබයි ඩියුරබල්.Swissgear ඔරිගිනල් එක කරන්නෙ උන් මෙහේ.මල්වත්ත පාරෙ ජරාව වගේ නෙවෙයි.උන්ගෙ රෙප්ලිකා බන් තියෙන්නෙ.මැටීරියල් හරි නෑ.කැඩෙනව ඉක්මනට.අපරාදෙ සල්ලි.ගන්නවනම් හරි එකක් ගනින්.

    ටාගස් නම් පුතෝ සුපිරි ලැප්ටොප් බැක්පැක් එක.හයියයි සුපිරියට.ගන්න තැනක් නම් දන්නෙ නෑ .තිලකවර්දනේ ඉස්සර තිබුන කියනව.දන්න එකෙක් ඉන්නව ම් කියපන් මටත් ගන්න තැනක්.මමත් ලගදිම හයිකින් එකකට යනව.
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    උඹට හොදම එකක් ඕනෙනම් මං කියන්නේ Kathmandu එකක් ගන්න කියලා.හැබැයි 20ක් විතර වෙයි ලංකාවේ. මගේ කෑල්ල එනකොට ගෙනාවා බෑග් පැක් එකක් ඒක අරං තිබ්බේ කුරුණෑගලින්.ලංකාවෙ සල්ලි වලින් 5ක් උනාලු.පට්ට බෑග් එක.බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා Keep Ahead කියලා එකක්.අපි දෙන්නම පොඩි hiking පාරවල් දානවා නිවාඩුවට.බෑග් එක සුපිරි.කෙල්ල තාම use කරන්නෙ ඒක.මුකුත් වෙලා නෑ.මං මෙහෙ එවුන් කීප දෙනෙකුටත් ගෙන්නල දුන්න ලංකාවෙන්..
     
    ane pm karapan deyyo
     
    campus yaddi aran yanna bn ganne...badullata nittabuwe idan yanawa kiyana eka hike ekak wage tamai bn:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    malwattha paare tiyenawa.
    Orignal gaanata wada baagayak wage wenna illapan.
    un kiyana gaanata ganna epa.
    adu karanne nattham wena ekakata palayan.
    Passen awilla deela yanne.
     
    mage yaluwek langa thiyanawa original swissgear ekak.
    6000ta aran thiyenne. hayiya nam ithin kiyala wedak ne. uparima.
    pite dana pati deketh kotu kotu udata mathu wela thiyenne. dagena iddi massage wenawa wage. rasneth ne.
    phone eka bag eka athule dala athulen connect karanna ekak thiyanawa. eliye patiyen plug out ekak thiyanawa. phone eka bag eke dagena headset eka eliyen bag patiyata gahanna thiyenne. :D
    finish eka nam ithin supiri
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අංගුලිමාල;18093987 said:
    mage yaluwek langa thiyanawa original swissgear ekak.
    6000ta aran thiyenne. hayiya nam ithin kiyala wedak ne. uparima.
    pite dana pati deketh kotu kotu udata mathu wela thiyenne. dagena iddi massage wenawa wage. rasneth ne.
    phone eka bag eka athule dala athulen connect karanna ekak thiyanawa. eliye patiyen plug out ekak thiyanawa. phone eka bag eke dagena headset eka eliyen bag patiyata gahanna thiyenne. :D
    finish eka nam ithin supiri

    kohenda aran thiyenne?
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    උඹට හොදම එකක් ඕනෙනම් මං කියන්නේ Kathmandu එකක් ගන්න කියලා.හැබැයි 20ක් විතර වෙයි ලංකාවේ. මගේ කෑල්ල එනකොට ගෙනාවා බෑග් පැක් එකක් ඒක අරං තිබ්බේ කුරුණෑගලින්.ලංකාවෙ සල්ලි වලින් 5ක් උනාලු.පට්ට බෑග් එක.බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා Keep Ahead කියලා එකක්.අපි දෙන්නම පොඩි hiking පාරවල් දානවා නිවාඩුවට.බෑග් එක සුපිරි.කෙල්ල තාම use කරන්නෙ ඒක.මුකුත් වෙලා නෑ.මං මෙහෙ එවුන් කීප දෙනෙකුටත් ගෙන්නල දුන්න ලංකාවෙන්..

    Kurunegalin nam Kemas eken ganna aththey, hoda bags thiynwa Swiss Gear Camel Mountain arawa mewa :yes:
    Habai replicada danney na :confused:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Nolimit eke thiynawa Deedat bag packs hoda durable around 2600 wage (35L), finishing ekath ela :yes: anika 4000 withara ekaka look ekak thiynwa, ube budget 3000 nisa kiwe. Onna ithin dan hamba kada marketing karanwa kiyala ka gahanna epa ban, muta help ekak widihata budget ekatath galapena hoda durable ekak dakka nisa kiwe :yes:
    Uba kurunegala enwanam Kemas ekata awith ganin Swiss Gear ejhama thibba 5000 - 6000 wage, ara uda kiyala thibba wage headpone jack ekak ehamath ena eka thama thibbey :yes:
    Thawa cool planet eketh thibba ela ewa :D
     
    thnx mchn
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ඉස්සර වගේ නෙවෙයි දැන්නම් හැමතැනම වගේ හයිකින් බැක්පැක් තියනවා. ඕනේ කරන්නේ ඩේ පැක් එකක්ද එක්ස්පෙඩිෂන් පැක් එකක්ද කියල ඉස්සෙල්ල තීරණය කරන්න. හරියට නොගැලපෙන බැක්පැක් එකක් එකක් දාගෙන හයික් කරනවා කියන්නේ මුළු ගමනම එපාවෙන වැඩක්. ඒකනිසා හැමවෙලේම ඕනෙවට වඩා ලොකු හෝ පොඩි එකකට යන්න එපා. ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් (ජෙනුයින්) ඕනේ නම් අබව් 10k වියදම් කරන්න වෙනව. එත් එතරම් ප්‍රසිද්ද නැති බ්‍රෑන්ඩ් තියනවා හරි ප්‍රමිතියට හදපුව (ටොර්සෝ ලෙනත් & ලම්බාර් සපෝර්ට් හරියට තියන, හොඳට බර ඩිස්ට්‍රිබියුට් කරන ෆ්‍රේම් සහිත). 4k - 10k හොයාගන්න පුළුවන්. මම නිවැරදි හයිකින් බැක්පැක් එකක් තෝරාගන්නේ කොහොමද? ගන්න තියන තැන් මොනවද කියල සම්පුර්ණ විස්තරයක් දාල ලියපු ආටිකල් එකක් තියේ ඕනේ නම් කියන්න එකේ ලින්ක් එක පිඑම් කරන්නම්.
    matat ewapanko ban:yes: