ඌ ට්‍රයි කරා බන්, ෆෝන් නම්බර් ඉන්න ඒරියා එක, උපන් දිනේ අවුරුද්ද වගේ එව්වා. හැබැයි වැඩක් උනේ නැහැ. අපේ එකාට ඔය ෆේස්බූක් අරවා වැඩිය දන්නේ නැහැ උගේ එඩූකේසන් පොඩ්ඩක් වීක්. හැබැයි හොද එකා. ඌට කැරි වැඩේ කරපු එකට ඒක්ට හොද පාඩමක් උගන්නන්න ඕනේ. මේහේ ඉන්න උන් ලන්කාවේ කට්ටියව පහත් විදිහට බලන්නේ.