ෆේස්බූක් වැඩ්ඩෙක් ඉන්නවද?

Jul 3, 2014
7
0
0
39
Perak
ෆේස්බූක් වැඩ්ඩෙක් ඉන්නවද?

මම එලකිරියේ හුගක් කල් GUEST කෙනෙක් විදිහට හිටියේ, මට පොඩි උවමනාවක් ඕනේ වෙලා ගිණුමක් ක්‍රේට් කරේ. ඕකේ ෆේස්බූක් ගිණුම් හැක් කරන්ඩ පුලුවන් කවුරු හරි ඉන්නවද? මම කුපාඩි කමටත් *රි කමටත් ඕක අහනවයි හිතන්ඩ එපා. මම ඉන්නේ පෙරාක් මැලේසියාවල. මෙහේ අපේම ලන්කාවේ කෙල්ලෙක්ට කැරි වැඩක් උනා මෙහේ මැලේසියාවේ දෙමල කෙල්ලෙක්ගේ අතින්. අපේ එකා සති දෙකක් රිමාන්ඩ් එකේ හිටියේ. මොකද අරකි මූ ඒකිව උස්සන් ගිහින් දවස් 2ක් තියාගත්ත කියල බොරු නඩුවක් දාල තිබුන. ඕකේ, මට ඕනා අරකිගේ ප්‍රොෆයිල් එක හැක් කරන්ඩ ඒකේ පොඩි ඉන්ෆොමේශන් ටිකක් හොයල ගන්ඩ. පුලුවන් දන්න කවුරු හරි ඉන්නවනන් කියන්ඩ. චාජ් එකත් එක්ක, මගේ යාලුවාට මේකේ සම්බන්දකමක් නැහැයි පෲව් කරන්ඩ.
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    තනූශන්_තනා;16850456 said:
    මෙහේ අපේම ලන්කාවේ කෙල්ලෙක්ට කැරි වැඩක් උනා මෙහේ මැලේසියාවේ දෙමල කෙල්ලෙක්ගේ අතින්. අපේ එකා සති දෙකක් රිමාන්ඩ් එකේ හිටියේ. මොකද අරකි මූ ඒකිව උස්සන් ගිහින් දවස් 2ක් තියාගත්ත කියල බොරු නඩුවක් දාල තිබුන.

    උබ මොන අන්දර දෙමලයක්ද බන් කියවන්නේ... දැන් කෙල්ලෝ දෙන්නෙක්ගෙන් කතාව පටන් අරන් උබ අන්තිමට උබේ යාළුවෙකුයි තම කෙල්ලෙක්ගෙනුයි කතාව ඉවර කරනවා, මොන පයන්නක්ද මේ...?
     
    Jul 3, 2014
    7
    0
    0
    39
    Perak
    උබ මොන අන්දර දෙමලයක්ද බන් කියවන්නේ... දැන් කෙල්ලෝ දෙන්නෙක්ගෙන් කතාව පටන් අරන් උබ අන්තිමට උබේ යාළුවෙකුයි තම කෙල්ලෙක්ගෙනුයි කතාව ඉවර කරනවා, මොන පයන්නක්ද මේ...?
    අනේ සොරී මචන් මම සින්හල ටයිප් කරන්නේ සින්ග්‍රීසි එක්ස්ටෙන්ශන් එකෙන්, ඒකයි ඉස්පෙලින් මිස්ටෙක් උනේ. මට ගැහැණු යාලුවෝ නැහැ මෙහේ, ඌ කොල්ලෙක් හොදේ.
     
    Jul 3, 2014
    7
    0
    0
    39
    Perak
    Uge wistara hoyagena P.w eka guess karana eka thamai karanna puluwan ekama de ban.
    ඌ ට්‍රයි කරා බන්, ෆෝන් නම්බර් ඉන්න ඒරියා එක, උපන් දිනේ අවුරුද්ද වගේ එව්වා. හැබැයි වැඩක් උනේ නැහැ. අපේ එකාට ඔය ෆේස්බූක් අරවා වැඩිය දන්නේ නැහැ උගේ එඩූකේසන් පොඩ්ඩක් වීක්. හැබැයි හොද එකා. ඌට කැරි වැඩේ කරපු එකට ඒක්ට හොද පාඩමක් උගන්නන්න ඕනේ. මේහේ ඉන්න උන් ලන්කාවේ කට්ටියව පහත් විදිහට බලන්නේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තනූශන්_තනා;16850559 said:

    EK eke kochchara waddek hitiyat wadak na ban ube victim ta access karanna puluwan ubata. Uba uta lan wena tharamata thamai wade puluwan wenne.

    Nathuwa ela waddek una kiyala uta ba FB servers okkoma hack karala aruge p.w eka ganna. Therunada?

    Its like, you cant break the door , but you can open the lock using another key or hairpin :D
     
    :O HOW?!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තනූශන්_තනා;16850595 said:

    meke ela waddo innawa ban. mama kiuwe mama danna tika. ubata help ekak dei.

    eth mama nam kiyanne oka karanna ba , boruwata time waste wena ekai wenne ban
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    තනූශන්_තනා;16850559 said:
    ඌ ට්‍රයි කරා බන්, ෆෝන් නම්බර් ඉන්න ඒරියා එක, උපන් දිනේ අවුරුද්ද වගේ එව්වා. හැබැයි වැඩක් උනේ නැහැ. අපේ එකාට ඔය ෆේස්බූක් අරවා වැඩිය දන්නේ නැහැ උගේ එඩූකේසන් පොඩ්ඩක් වීක්. හැබැයි හොද එකා. ඌට කැරි වැඩේ කරපු එකට ඒක්ට හොද පාඩමක් උගන්නන්න ඕනේ. මේහේ ඉන්න උන් ලන්කාවේ කට්ටියව පහත් විදිහට බලන්නේ.

    මචන් ඒකිට රිද්දන්න ඕනේ නම් ඔක්කොටම කලින් ඒකිව ලන් කර ගනින් ඒ කියන්නේ උබේ යාලුවට කියපන් හොදට එකිත් එක්ක ෆිට් වෙන්න කියල ඊට පස්සේ තමයි රිද්දන්න ඕනේ මොකද එතකොට රිදෙනවා වැඩි....
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ෆ්.බි හැකින්ග් කරන්න ලේසියේන් බෑ දන්න විදියිට. ගේසින්ග් හරි , කොහොමහරි එකිව රවට්ටලා යාලු කරන් කොඩ් එක එකිගේ පොන් එකට ගෙන්වාගෙන බලන්න ඔනේ..
    නැත්තන් මේල් ට්‍රැකින්ග් යුස් කරලා ඉ-මේල් එක හැක් කරලා එකෙන් ෆ්.බි එක හැක් කරන්න ඔනේ...
    කියන තරන් ඔවා ලේසි නෑ...