ෆේස්බූක් වැඩ්ඩෙක් ඉන්නවද?
මම එලකිරියේ හුගක් කල් GUEST කෙනෙක් විදිහට හිටියේ, මට පොඩි උවමනාවක් ඕනේ වෙලා ගිණුමක් ක්‍රේට් කරේ. ඕකේ ෆේස්බූක් ගිණුම් හැක් කරන්ඩ පුලුවන් කවුරු හරි ඉන්නවද? මම කුපාඩි කමටත් *රි කමටත් ඕක අහනවයි හිතන්ඩ එපා. මම ඉන්නේ පෙරාක් මැලේසියාවල. මෙහේ අපේම ලන්කාවේ කෙල්ලෙක්ට කැරි වැඩක් උනා මෙහේ මැලේසියාවේ දෙමල කෙල්ලෙක්ගේ අතින්. අපේ එකා සති දෙකක් රිමාන්ඩ් එකේ හිටියේ. මොකද අරකි මූ ඒකිව උස්සන් ගිහින් දවස් 2ක් තියාගත්ත කියල බොරු නඩුවක් දාල තිබුන. ඕකේ, මට ඕනා අරකිගේ ප්‍රොෆයිල් එක හැක් කරන්ඩ ඒකේ පොඩි ඉන්ෆොමේශන් ටිකක් හොයල ගන්ඩ. පුලුවන් දන්න කවුරු හරි ඉන්නවනන් කියන්ඩ. චාජ් එකත් එක්ක, මගේ යාලුවාට මේකේ සම්බන්දකමක් නැහැයි පෲව් කරන්ඩ.