Recent content by දොඩාපි

  1. Mahinda Chinthanaya rocks !!

    මචන් උබ පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉදින් විමල් හරි කෙහෙළිය හරි දැක්කොත් අනිවා උන් උබට ගේමක් දෙනවා පව්නේ බං උන්..... උනුත් ඔය රෙදි හෝදන්නේ , ** ලෙවකන්නේ උන්ගේ බඩවියත රැක ගන්න.... උබ ඇවිල්ල උන්ට බඩේ පහර ගහන එක නම් හොදටම වැරදියි බං
  2. නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    හයි වේ එකක් හැදුවා ........ එළකිරි..... කට්ටිය අම්බානකට ගහලා නම් තිබ්බා.... මොකා හිටියත් ඉතින් ගහනවනේ බොලව්... ඒක නිසා ෂේප් හැබැයි ඉතින් ඔය කඩේ යන උදවිය මෙව්වා ගැනත් හිතුවොත් හොදා....... :dull::dull::dull::dull::no::no::no::no::dull::dull::dull::dull: ක්‍රිකට් පිට්ටනියක් හැදුවා ක්‍රිකට්...