නෝටි බබා
Reaction score
5,294

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අරළු පෙති තියෙන්නෙ නිරෝගී අයට. රෝගී අය ඕක බිව්වම ලෙඩේ වැඩි වෙනවා. මුලින් හොඳ විශ්වාසවන්ත වෙද මහත්තයෙක් හම්බු වෙන්න.
    වෙදාට කියන්න තමන්ට තියෙන අපහසුව. බඩේ ගිණියම හෝ කියන්න ඇඟේ උෂ්ණෙ වැඩියි කියලා. වෙදාට ඒක තහවුරු කරගන්න පුළුවන් ඔයාව දැක්ක ගමන්. ඊට පස්සෙ වෙදා දෙන උපදෙස් පිළිපදින්න. රෑට බීලා උදේට විරේක වෙන ඒවත් තියෙනවා. උදේම බීලා උදේම විරේක වෙන ඒවත් තියෙනවා. ඒවා දෙන නොදෙන එක තීරණය කරන්නෙ වෙදා.
    හරි වෛද්‍යවරයාට එක දවසයි යන්නේ - සති අන්තේ හෝ නිවාඩු දවසක් අල්ලලා කරගන්න පුළුවනි.
    විරේකයක් කියන්නෙ බඩවැලෙන් වතුර වගේ පිටවෙන්න ටොයිලට් යන්න සලස්වන එක, ඖෂධ සංයෝග බොන්න දීලා තමා කරන්නේ, ඔනෑම දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලවා කරගන්න පුළුවන්. නුවරත් පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරු ඕනෑතරම් ඇති.


    Toshiba C50 with 3 Years Warranty + 43.2Mbps Dongle Free

    Rs. 69900/=

    කෝල් කරන්න..... Limited Stocks :D
  • Loading…
  • Loading…
  • Loading…