යම් කෙනෙකු තම ජන්ම ආගම කෙල්ලෙකු හො කොල්ලෙකු නිසා අත හරීද එවැනි එකියක හො එකෙකුට තවත් දෙයක් වෙනුවෙන් අත්හැරීම ගේමක් නැතිය. යම් කෙනෙක් තම ආගම කෙල්ලට හො කොල්ලාට වඩා අගනේයැයි කියන්නේ නම් එතන ආදරය ඇත්තේ නොදකින දෙවියන් තුල මිස කෙල්ල/කොල්ලා තුල නොවේ..
ආදර්යේදි බාදාවක් නොවූ ආගම විවාහයට බාදාවක් යැයි...