නංගියේ මේ ටිකත් අහපන්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නංගියේ මේ ටිකත් අහපන්

oruip4.jpg

මම ජාතිවාදේ පතුරවන්න හදනවා නෙවෙයි නමුත් මේ කථාවේ හැටියට , මේ මුස්ලිම් කොල්ලා ,මේ සිංහල බෞද්ධ කෙල්ලව රවට්ටලා ලොකු ගේමක් ගෙනියන්න හදන්නේ. මේ වගේ ජිල්මාට් වලට තව කෙල්ලෝ ගොඩක් අහුවෙන්න පුලුවන් ඒක නිසා මේක කියවලා වත් ආදර්ශයක් ගන්න, මුස්ලිම් එකෙක් තමන්ගේ ආගමට තමන්ගේ ගෑණිට එන්න බලකරනවා නම්, පවුලට පල්ලියේ බලපෑම වැඩි නම්, තමන්ගේ ජාතිය මුලදි හංගලා බොරු කියනවා නම් අනිවාර්යෙන්ම ඌ ලෝක හොරෙක්, අන්තවාදියෙක්. :yes::yes: මම හැම මුස්ලිම් එකාම නරකයි කියනවා නෙවෙයි, හොද එවුනුත් ඉන්නවා නමුත් උබලා හොද නම් උබලගේ ආගමේ එකෙක් වැරැද්දක් කරොත් ඒක හෙළා දැකපන් හරියට අපි අපේ මිනිස්සුන්ගේ වැරැද්දක් දුටු තැන ඒක පෙන්වලා හදන්න උත්සහා කරනවා වගේ. වරදක් දුටුතැන ඒක වරදක් ලෙස නොදැකීමට කියන්නේ අන්ධ පක්ෂපාතිභාවය කියලයි.

මෙන්න කථාව,

ඊයේ මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි..
ලස්සන සිංහල නංගි කෙනෙක්...
මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන..
“අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට.. එයින් වැඩුමලී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?“ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..
“ඉතින් ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ..? අම්මලාත් මෙච්චර අකමැතිව තියෙද්දී..?“
ඒ නංගි බිම බලාගෙන හෙමීට කතා කළා..
“එතකොට එයා මුස්ලිම් කියලා මම දැනගෙන හිටියේ නෑ..“
“එයා මුස්ලිම්ද කියලා නොදැන යාලු වුණේ..?“
“ඔව්.. එයා කිව්වේ එයාගේ නම ‘කසුන්‘ කියලනේ.. එයා සිංහල කියලයි කිව්වේ..“
“ම්.. ඉතින්.. කියන්නකො..“
“එයා මට ලස්සන ඇපල් ෆෝන් එකක් ගෙනත් දුන්නා.. එක එක තෑගි ගෙනත් දුන්නා.. ටික කාලෙකින් කිව්වා එයා මුස්ලිම් කියලා..“
“ඉතින් එයා ඔයාට බොරුවක්නේ කරලා තියෙන්නේ..?“
“එයා බොරු කලේ මට ආදරේ හින්දලු.. මම එයාත් එක්ක යාලු වෙන්නේ නැති වෙයි කියලා බයටලු.. ආගම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා එයා කිව්වා..“
“ම්.. එහෙමද..? ආගම ප්‍රශ්නයක් නෙවෙයි නම් එයාට පුළුවන්නේ එයාගේ ආගම අත ඇරලා බුද්ධාගමට එන්න.. එතකොට ඔයාගේ අම්මලත් කැමති වෙයි..“
“එයාට එයාගේ ආගම අත් අරින්න බැරිලු..“
“ඔයා වෙනුවෙන්වත්..?“
නංගි උත්තර නොදී බිම බලාගත්තා..
“එයා ඔයාට බොරු කලේ ඔයාට ආදරේ හින්දලු.. හැබැයි ඔයා හින්දවත් ආගම නම් අත් අරින්න බැරිලු.. ඉතින් එහෙනම් එයා ඔයාට වැඩිය එයාගෙ ආගමට ආදරෙයි නේද..?“
“නෑ... ම්.... මේ... වෙන ආගමක කෙනෙක් බදින නිසා එයාට පල්ලියෙන් කස පාර එකසිය හතලිහකුත් ගහනවාලු.. එයා ඒකත් ඉවසගෙන ඉන්නේ මම නිසානේ..“
“ඉතින් නංගි.. එයා බුද්ධාගමේ කෙනෙක් බැන්දා කියලා අපේ පන්සලෙන් එයාට කස පහර එකසිය හතලිහක් තියා නිය පිටින් පාරක් ගහන එකක් නෑ.. ඔයා ඒ වගේ දරුණු තැනකට නොයා එයාව මේ තැනට ගේන්න බැරිද ඔයාට..?“
“දැන් එහෙම බෑලු අක්කේ.. එයා සිංහල කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන් පල්ලියත් දන්නවලු.. මේ සම්බන්දෙට පල්ලියෙන් උදව් කරලාත් තියනවානේ.. ඒ නිසා දැන් අපිට ඕන වුණත් අත අරින්නත් බෑලු..“
“හ්ම්.. එහෙමද..? ඒ කියන්නේ දැන් මේක කෙරෙන්නේ ඔයාට ඕනවටවත් එයාට ඕනවට වත් නෙවෙයි.. පල්ලියට ඕනවට..?“
නංගි නිහඩයි..
“ම්.. දැන් ඉතින් එහෙනම් ඔයාට එයාව බදින්නම වෙනවා..?“
“ඔව්..“ නංගි හෙමින් කිව්වා.
“ඒ කියන්නෙ එයාව බදින්න ඔයා එයාගෙ ආගමට යනවා..?“
“එයා කියනවා මම එයාට ආදරේ නම් එයාගේ ආගමටත් ගරු කරන්න ඕනලු..“
“ම්.. කොහොමත් එයා ආගම වෙනස් කරන්නේ නැත්තම් ඔයාට එයාව බදින්නමත් ඕන නම් වෙන කරන්න දේකුත් නෑනේ.. ඔය කොහොම වුණත් දැන් රටේ තියන මුස්ලිම් විවාහ නීතියේ තියෙන්නෙත් බදින්න පුළුවන් මුස්ලිම් දෙන්නෙකුට විතරයි කියලා..ඉතින් ඔයාට මුස්ලිම් වෙන්න වෙනවා තමයි..මේ බලන්න මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය“ මම මුස්ලිම් විවාහ (පනතේ 47 (1) (i) වගන්තිය). පෙන්නලා කිව්වා.
“ම්..“
“එහෙනම් ඔයාටත් මුස්ලිම් වෙලා එ් නීති රීති පිලි අරන් ඒවාට එකගයි කියලා අත්සන් කරන්න වෙනවා නේද..?“
“ඔව්..“
“හැබැයි නංගියේ මේ නීතියේ මෙහෙමත් තියනවා...
පනතේ 44 වන වගන්තිය අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිලු. ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්.. ඒකට ඔයත් කැමතියි කියලා එකග වෙලා තමයි ඔයාට කසාදෙට අත්සන් කරන්න වෙන්නේ..“
නංගි නිහඩ වුණා.. ඇස් දෙක පුදුමයෙන් ඇරගෙන...
“මුස්ලිම් විවාහ නීතියේ විදිහට මනමාලිගේ බාරකාරයා ඒ කියන්නේ වාලිවරයා මනමාලිගේ සහෝදරයා හරි තාත්තා හරිනේ.. වාලිවරයාත් මුස්ලිම් වෙන්න එපායැ.. ඉතින් ඔයාට සහෝදරයෙක් නැති නිසා මේ කසාදෙදි ඔයාගේ බාරකාරයා විදිහට ඔයාගෙ තාත්තටත් මුස්ලිම් වෙන්න වේවි.. අම්මා කැමති වෙයිද තාත්තා මුස්ලිම් වෙනවට..?“
නංගිගේ විතරක් නෙවෙයි අම්මාගෙත් ඇස් පුදුමයෙන් මහත් වුණා..
“ඉතින් නංගි ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එයාගෙ ආගමට ගොඩක් ගරු කරන කෙනෙක්නේ.. එයා හරියටම එයාගෙ ආගම පිලිපදිනවා ඇති නේද..?“
“හ්ම්..“
“ඒක තමයි.. එයාලගෙ ආගමේ කුරානයේ කුරානය - 2.223 කියන පාඨයේ තියනවා - ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා. හැබැයි ඒකට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් ඒ ආගමින් ඔයාට දීලා නෑ. ඒ නිසා එයා කියන කරන හැම දෙයක්ම නිහඞවම දරාගන්න ඔයාට සිද්ධ වෙනවා.
ඒ වගේම කුරානෙ 4.34 පාඨයේ කියලා තියෙනවා පුරුෂයන්ට ස්ත්‍රීන් භාරය. පුරුෂයන් ස්ත්‍රියට වඩා උසස්ය. එබැවින් කීකරු නොවන ස්ත්‍රින්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා. ඉතින් එයා ඒ ආගමික කාරණා හරියට පිලිපැද්දොත් ඒවා ඉවසගෙන ඉන්නත් ඔයාට පුළුවන් වේවි නේද..?“
“---------------“
“ඉතින් නංගි තව දෙයක්... කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා. ඒ නිසා ඔයාගේ හස්බන්ඩ් අනියම් සම්බන්ධතා තිබුණත් ගෙදර වැඩට ඉන්න ගැහැණු කෙනෙකුට එයාගෙන් ලිංගික හිරිහැර වුණත් ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන. පුලුවන් නේද..?“
“-----------“
“ඉතින් නංගි.. කවද හරි දවසක ඔය දෙන්නා අතර ප්‍රශ්නයක් වෙලා ඔයාව දික්කසාද කරන්න ඔයාගෙ හස්බන්ඩ්ට ඕන වුණොත්.. ලේසියි.. තලාක් කියලා තුන් සැරයක් කියපු ගමන් ඔයා ගෙදර... අම්මලා ඔයාව බාර ගනීවි නේද..?“
“-----------“
“ඔයා දැන් හරි ලස්සන ඇදුමක් ඇදගෙන.. කවුද තේරුවේ ඇදුම..?“ මං ඇහුවා..
මෙච්චර වෙලා බිමට බරවෙලා තිබුණ මූණට හිනාවක් ආවා..
“මම..“
“හැබැයි නංගියේ.. අද ඔයා ඔයාට කැමති ඇදුමක් තෝරගෙන ලස්සනට ඇන්දට.. ඔයා බැදපු දවසට පල්ලියෙන් ඔයාගෙ හස්බන්ඩ්ට කියාවි ඔයාටත් අර කලු ඇදුම අන්දන්න කියලා.. එතකොට නම් ඔයාට අදින්න වෙන්නේ පල්ලියෙන් ඔයාට තෝරලා දීපු ඇදුම... අපරාදෙ ඔයාගේ ලස්සන මූන කලු රෙද්දකින් වහන්නේ..“
“මට තේරෙනවා අක්කේ..“
“හිතන්නකෝ නංගි.. තව අවුරුදු පහකින්... ඔයා කොතන ඉදිවිද..? මුස්ලිම් ගේක කුස්සියට හිර වෙලා.. අවුරුදු විසි පහක් වෙන්නත් කලින් දරුවෝ හතරපස් දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා.. අර කලු ලෝගුවෙන් වැහිලා.. එහෙම හොදද.. නැතිනම්... තව ටිකක් ඉගෙන ගෙන.. කැම්පස් ගිහින්.. ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක් නැති නම් හොද ජොබ් එකක් කරන කෙනෙක් වෙලා.. ලස්සනට සාරියක් ඇදගෙන... ම්... ඔයා කැමති කොයි විදිහටද..?“
“මම මේක අත් අරිනවා අක්කේ...“ නංගි කිව්වා.. අම්මා ඇඩුවා..

අපේ කොල්ලෝත් කතාවට එකතු වුණා...
“අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි නංගි... උඹලා අපේ කෙල්ලෝ.. අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ නංගිලා.. උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන..“

-----------------------------------------------------------------------------
එච්චරයි...

FB එකෙන් ගත්තේ
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ උන් තම මුස්ලිම් උන්ට පුක දෙන්නේ..:angry:මුස්ලිම් කෙල්ලෝ sinhala උන් එක්ක සෙට් වෙන්නේ නැත්තේ ඇයි?උන්ගේ අරක රත්තරන්ද දන්නේ නැහැ..:rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලංකාවේ දැන් ඉන්න වේස කෙල්ලො සල්ලි වලට ජාතිය ආගම විතරක් නෙවෙයි අම්ම තාත්තව උනත් පාවල දෙයි.
     
    පෆ්

    Member
    Aug 24, 2014
    8
    1
    0
    යම් කෙනෙකු තම ජන්ම ආගම කෙල්ලෙකු හො කොල්ලෙකු නිසා අත හරීද එවැනි එකියක හො එකෙකුට තවත් දෙයක් වෙනුවෙන් අත්හැරීම ගේමක් නැතිය. යම් කෙනෙක් තම ආගම කෙල්ලට හො කොල්ලාට වඩා අගනේයැයි කියන්නේ නම් එතන ආදරය ඇත්තේ නොදකින දෙවියන් තුල මිස කෙල්ල/කොල්ලා තුල නොවේ..

    ආදර්යේදි බාදාවක් නොවූ ආගම විවාහයට බාදාවක් යැයි සිතනා අයෙකුට එම පුරුශයා හො ස්ත්‍රීය කිසි සේත්ම නොගැලපෙනු ඇත. මන්දයත් ඔහු හො ඇය දිගෙක යන්නේ දෙවියන් සමග මිස පුරුශ/ස්ත්‍රියක සමග නොවෙන බැවිනි..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපේ උන් තම මුස්ලිම් උන්ට පුක දෙන්නේ..:angry:මුස්ලිම් කෙල්ලෝ sinhala උන් එක්ක සෙට් වෙන්නේ නැත්තේ ඇයි?උන්ගේ අරක රත්තරන්ද දන්නේ නැහැ..:rofl:

    අපෝ මුස්ලිම් කෙල්ලො නෙවෙයි ගෑනු තමයි නියම බඩු. මං දන්න මුස්ලිම් ගෑනියෙක් ඉන්නවා ඒකිගේ පොඩි එකාව ක්ලාස් දාල වෙන වෙන කොල්ලො එක්ක රූම් යනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපේ උන් තම මුස්ලිම් උන්ට පුක දෙන්නේ..:angry:මුස්ලිම් කෙල්ලෝ sinhala උන් එක්ක සෙට් වෙන්නේ නැත්තේ ඇයි?උන්ගේ අරක රත්තරන්ද දන්නේ නැහැ..:rofl:

    පුක දීමක් නෙවෙයි මෙතන තියෙන්නේ, ආයි බලපන් මචන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ මුස්ලිම් කෙල්ලො නෙවෙයි ගෑනු තමයි නියම බඩු. මං දන්න මුස්ලිම් ගෑනියෙක් ඉන්නවා ඒකිගේ පොඩි එකාව ක්ලාස් දාල වෙන වෙන කොල්ලො එක්ක රූම් යනවා.

    :Dමරුනේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුක දීමක් නෙවෙයි මෙතන තියෙන්නේ, ආයි බලපන් මචන්.

    නැහැ මම මේක ගැන නෙමේ කිව්වේ..මම කිව්වේ අපේ ගෑණු මුස්ලිම් උන්ව බදිනවා..උන්ගේ ගෑණු අපේ උන්ව බදින්නේ නැහැනේ..:rolleyes:
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    hambayanta araka pudana ape sinhala hu*****

    ape gon harak hu**** therenna kochchara kiwwath,hambayinge thiyenne wena ekakda danna,ape sinhala kollanta nathi,uda dagena hambayinta allanne...mala paninawa machanla
     
    • Like
    Reactions: Sadun Buwa

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැහැ මම මේක ගැන නෙමේ කිව්වේ..මම කිව්වේ අපේ ගෑණු මුස්ලිම් උන්ව බදිනවා..උන්ගේ ගෑණු අපේ උන්ව බදින්නේ නැහැනේ..:rolleyes:

    රවට්ටලා නේ බන් උන් එන්නේ. :angry: මේ කථාවේ වුනත් තියෙන්නේ එහෙමයි.මුලදි කසුන් කියයි, නිමල් කියයි, අමල් කියයි, සුනිමල් කියයි පස්සේ ලව් එක මෝරනකොට අහමඩ් කියයි, මොහොමඩ් කියයි, සිරාජ් කියයි, ජම්ජම් කියයි. උන්ගේ එවුන්ව බදින්න පුලුවන් නමුත් ලේසි නෑ මොකද උන්ගේ පවුල් වල එවුන් උන්ගේ කෙල්ලෝ පස්සේමයි, කෙල්ල පෝසත් නම් අල්ලගන්න බැරි කමක් නෑ නමුත් පෝසත් කෙල්ලෝ යන්නේ පෝසත් එවුන් එක්ක විතරයි නමුත් මැලේසියාව, ඉන්දූනීසියාව වගේ රටවල මේ ප්‍රශ්ණය නෑ, මුස්ලිම් කෙල්ලෝ දාගන්න පුලුවන් ඕන තරම්, මුස්ලිම් බඩුත් ඉන්නවා ඇති තරමටම. මම හිතන්නේ මේකට හේතුව සුළුජාතිය හැම තිස්සේම defensive වැඩියි.
    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    සුබ මද්යහනක් කොලුවො.. මම නම් දකින්නේ ඔයිට වඩා වෙනස් දෙයක්.. ප්‍රතිශතයක් හැටියට සින්හල, දෙමල කෙල්ලන්ට තියන නිදහස මුස්ලිම් කෙල්ලන්ට නැ, 18-25 වයසෙ. විශේශයෙන්ම සල්ලිකාර උන්ගේ ලමයින්ට. ඒ, එකක්. අනික, පවුලක ඉන්න ලමයි ප්‍රමානය අනුව මුස්ලිම් කෙල්ලෙකුට ඉන්න සහොදරයන්ගෙ පිරිස වැඩියි. මොන දෙමල සින්හල කොල්ලවත් කැමති නැ අඩු කඩා ගන්න මුස්ලිම් කෙල්ලො පස්සේ ගිහින්. තුන්වෙනි කාරනේ, ඇට්ටි හැලෙන්න සින්හල කෙල්ලො ඉන්න නිසා මුස්ලිම් උන් පස්සේ යන්න සින්හල කොල්ලන්ට ඒ හැටි උවමනාවකුත් නැ, මොකද සිරා කරත්, ඩේ ටුවර් කලත් ලව ගෙදරට මාට්ටු වෙනවා කොහොමත්, එහෙව් එකේ කෙල්ල මුස්ලිම් කියලා දැනගත්තම ගෙදරින් ඇදෙන අන්චිත් එක්කස් බලපුවහම වැඩේ පාඩුයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නැහැ මම මේක ගැන නෙමේ කිව්වේ..මම කිව්වේ අපේ ගෑණු මුස්ලිම් උන්ව බදිනවා..උන්ගේ ගෑණු අපේ උන්ව බදින්නේ නැහැනේ..:rolleyes:
    මුස්ලිම් කෙල්ලො පන්නපු උදවිය අතරින් පතර ඉන්නව නේද? අමාරුවෙන් ගොඩ දාගත්තොත් හරි. වැඩේ කියන්නෙ මුස්ලිම් කෙල්ලො සින්හල උන් වගේ නෙමෙයි.උන්ට කොච්චර කලත් එපා වෙන්නෙ නැහැ. සැප කනේ.:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුබ මද්යහනක් කොලුවො.. මම නම් දකින්නේ ඔයිට වඩා වෙනස් දෙයක්.. ප්‍රතිශතයක් හැටියට සින්හල, දෙමල කෙල්ලන්ට තියන නිදහස මුස්ලිම් කෙල්ලන්ට නැ, 18-25 වයසෙ. විශේශයෙන්ම සල්ලිකාර උන්ගේ ලමයින්ට. ඒ, එකක්. අනික, පවුලක ඉන්න ලමයි ප්‍රමානය අනුව මුස්ලිම් කෙල්ලෙකුට ඉන්න සහොදරයන්ගෙ පිරිස වැඩියි. මොන දෙමල සින්හල කොල්ලවත් කැමති නැ අඩු කඩා ගන්න මුස්ලිම් කෙල්ලො පස්සේ ගිහින්. තුන්වෙනි කාරනේ, ඇට්ටි හැලෙන්න සින්හල කෙල්ලො ඉන්න නිසා මුස්ලිම් උන් පස්සේ යන්න සින්හල කොල්ලන්ට ඒ හැටි උවමනාවකුත් නැ, මොකද සිරා කරත්, ඩේ ටුවර් කලත් ලව ගෙදරට මාට්ටු වෙනවා කොහොමත්, එහෙව් එකේ කෙල්ල මුස්ලිම් කියලා දැනගත්තම ගෙදරින් ඇදෙන අන්චිත් එක්කස් බලපුවහම වැඩේ පාඩුයි..

    ඒකත් හරි, ඒක තමයි මම කිව්වේ මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල මුස්ලිම් කෙල්ලෝ දාගන්න එක අමාරු නෑ කියලා, සහෝදරයන්ගේ කථාව නම් හරි ,උන්ගේ පවුල් වල හැත්ත බුරුතක් ඉන්න නිසා සහෝදරයෝ ටික කෙල්ලන්ව හොදට බලගන්නවා පිට යන්න දෙන්නේ නැතුව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    take it easy man....

    වැරැද්ද අපේ මහා මිනිස්සුන්ගේ බන්...තමන්ගේ දුවට ඔය වගේ දෙයක් වත් හරි වයසේදී කියල දෙන්නේ නැ අද කලේ අම්මල, කරන්නේ කෙල්ලොන්ගේ ඔලුවට විසබීජ ඇතුළු කරනවා..(හොද අම්මල ඕන තරම් ඉන්නවා,,නැ කියනවා නෙමෙයි.)

    ඉතින් කෙල්ලොත් ඕව දන්නේ නැ ...සල්ලි දැක්ක ගමන් පැනල යාලු වෙන්නේ..අපේ සිංහල උන් ගාව ඒ හැටි පෙන .සල්ලියක් නැනේ..කෙල්ලෝ ඉතින් ඕකුන්ව බැඳගෙන දුක් විදිනවා. අනේමන්ද....මම දන්නා කෙල්ලෙකුත් මුස්ලිම් එකෙක් එක්ක යාළුවෙලා ඉදල නවතුව..උට car, gewal ඕන තරම..එත් කෙල්ලට අසනීපයක් හදුනා..එකෙන් එකී බේරුනා..අරු මාරු උන :yes:
     
    අපේ ගොඩක් මිනිස්සු ජාතිවාදී නෑ ඒකයි අපේ කෙල්ලෝ ලේසියෙන්ම අහුවෙන්නේ, අපි ජාතිවාදි වෙන්න ඕනේ නෑ බුද්ධිමත් වුනාම හරි. අපි උන් වගේ හැසිරීමෙන් වෙන්නේ අපෙත් උන්ගෙත් වෙනසක් නැති වෙන එකයි, ඒක නිසා ඒ තත්වයට වැටෙන්න ඕන නෑ, බුද්ධිමත් වෙලා හොරුන්ගෙන් බේරුනාම ඇති.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Muslim හැත්තට ඔක්කොම WARIYAPOLA පොෂ් කෙල්ලෝ ටික බන්දල දෙන්න ඕන....හා හා..

    මේ යන විදිහට නම් Wari කෙල්ලොන්ට බඳින්න වෙන්නේත් උන්ව තමයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    good post...මේ වගේ දේවල් පුලුවන්තරන් ප්‍රචාරය කරන්න ඕනේ..ගොඩක් අයගේ හිතට වදින්නේ සැරෙන්,බලෙන් කියන දේවල් නෙමෙයි...මෙහෙම ආදරෙන් අවබෝධ කරවන දේ...:D:love:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සින්හල කෙල්ලො සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරනව. සල්ලි පෙන්නුවොත් බල්ලෙක් හරි කමක් නෑ. සින්හල කෙල්ලො මුස්ලිම් උන්ට විතරක් නෙමෙයි සුද්දන්ටත් නැවෙනව. හැබැයි දෙමල මිනිහට නැවෙන්නෙ නෑ මොකද, දෙමල මිනිස්සු සින්හල කෙල්ලොන්ට පොශ් මදි.:oo:

    කොල්ලො හැටියට අපිට කරන්න තියෙන්නෙත් චීන,ජපන් කොරියන් නැත්නම් අඩු තරමෙ සුද්දියෙක් හරි බැඳගන්න එක.:rofl:
     
    Last edited: