Reaction score
1,506

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං පරණ ලෙඩේ හැදුනෙ ආයෙම වතාවක්.. දැන් නම් සනීපයි.. ඔව් වේසියො ටික ආතල් අරගෙන ත්‍රේඩ් එකේ..
    මොන විස්කිද කුකුලො.. :(
    ලෙඩවෙලා හිටියා බං..
    විහිලුවට කිව්වේ බන්.
    අඩේ හොදින් ඉන්නව බන්...
    උබට කොහොමද..?
    වින්ඩොස් 10 වර්චුවල් හරි දැම්ම ද උබ බන්? මට මේ පාර තාම ඩවුන්ලෝඩ් කරන්න උනේත් නෑ[IMG]
    උබලා වී එම් එකක් දාන්නෙත් නෑ ,
    එල එල බං..
    නිදිමරලා ස්නායු වල අවුලක් ආවා.. මං දවසට පැය දෙකයිනේ නිදාගන්නෙ.. කලිනුත් නිදිමරලා හැදුනා.. මේ දෙවනිපාර.. :(
    අඩෝ උඹලට VM එකක් දැම්මත් ගණන් ගන්නෑ නේද.. ? :(
    බොහෝ විට ලා පාට සාරි ඇද පිටුපා යනවිට,වී අකුරේ හැඩයට පැන්ටි දාරය පේනවා.එය ඉතාම අවලස්සනයි.
    බොහෝ විට මනාලියන් පවා සාරිය අැන්ද විට පෑන්ටිය පේනවා. :baffled:

    ඒ වගේම ඉතාම නරක පාට රෝස පැහැය.රෙදි පොටවල් කිහිපයක් අතරින් වුවත් මේ රෝස පැහැය ඉස්මතුවි පේනවා. :yes:

    ඔබට සාරිය අතරින් පැන්ටිය පෙන්නන්න අවශ්‍යනම් නොවරදවාම රෝස පැහැ පැන්ටියක් අදින්න. :oo:ඒවගේම වාටිය රේන්ද ඇල්ලු ඉතා ඝනකම එකක් නම් “V“අකුරේ හැඩැති දාරයේ මල් මෝස්තරත් එක්කම පිටතට පෙන්නන්න පුලුවන්.

    සුදුපාට බුරුල් පැන්ටියක් එක්ක සනීපාරක්ෂක තුවාය ඇදිමෙන් එයත් පිටතට හොදින් පෙන්විය හැකි බව අමතක කරන්න එපා. :no:
    ආ.. දැන් පේනව නේහ්.. :lol:
    තෝ වීඇම් එකක්වත් දාන්නෙපා හදාගත්තා කියලා.. :(

    අවුලක් නැහැ බං ශේප් එකේ ඉන්නවා.. පහුගිය ටිකේ ලෙඩ වෙලා හිටියා නිදිමරලා එකපාරක් වගේ මොලේ ස්නායු වලට කෙලවිලා.. අද අවුලෙන් හිටියා පොඩ්ඩක් වෙන කේස් එකක් නිසා.. දැන් හරි බං..

    උඹට කොහොමෙයි..?
    දැන් kputha එන්නේ නැද්ද බන්? උඹ බොක්ක නේද ඌ?
    ado hoda wireless router ekak kipanko hodata signal thiyena. ara slt zte magule signal na bun. epa wenawa.
  • Loading…
  • Loading…
  • Loading…