gayankuwait May 14, 2014 ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්, අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
crazybuddy Apr 27, 2014 තවම නෑ බං.. මේ දවස් වල ආයෙම ගේමට බැහැලා ඉන්නෙ.. වෙන හුට්ටක් පස්සෙ ගිහින් සති දෙකකට විතර කලින් බූට් එකක් කෑවා..
තවම නෑ බං.. මේ දවස් වල ආයෙම ගේමට බැහැලා ඉන්නෙ.. වෙන හුට්ටක් පස්සෙ ගිහින් සති දෙකකට විතර කලින් බූට් එකක් කෑවා..
crazybuddy Apr 27, 2014 මං තවම දාපු VM බලලා නෑ සුට්ටො.. 500කට වැඩිය තියෙනවා.. ඔක්කොටම රිප්ලයි කරන්න ඉන්නෙ Free වෙලාවක.. කොහොමෙයි බං ජීවිතේ..?
මං තවම දාපු VM බලලා නෑ සුට්ටො.. 500කට වැඩිය තියෙනවා.. ඔක්කොටම රිප්ලයි කරන්න ඉන්නෙ Free වෙලාවක.. කොහොමෙයි බං ජීවිතේ..?
charith84 Apr 26, 2014 http://www.elakiri.com/forum/showthread.php?p=897426&highlight=london#post897426