Reaction score
1,506

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඩනු අවානම් ලස්සනට යනවා එයගෙනෙ ඔක බලමු හෙටවත් ඉයිද කියලා සෙට් වෙල දෙමු ගෙම
    ඔවු බං.. මේ සැරේවත් මොනා හරි කරන්න ඕන..
    උඹගෙ කතාව නම් ඇත්ත.. අවුරුද්දට එන්නෙම හද්ද ගූ ජරාවල්..
    තම්බින්ගෙ කඩවල් වලට නම් මං එදත් ගියේ නෑ අද යන්නෙත් නෑ.. කොච්චර හොඳ ඇඳුම් තිබුණත්.. කොහොමත් ගාල්ලෙ තම්බි රෙදි කඩ වැඩිය නෑ.. .තිබුණත් ප්‍රසිද්ධ නෑ..
    eBay එකේ සිරා බඩු තියෙනව බං.. හැබැයි ඩෙනිම් නම් පට්ටම මිලයි.. සුපිරි ජැකට් එකක් තිබුණා.. ඒක ගත්තා.. තාම ආවෙ නම් නෑ.. :D
    මට කාඩ් එකක් නැහැ බං.. බොසාගෙ කාඩ් එකෙන් ගන්නෙ.. ඌට සල්ලි දීලා.. :(
    අවුරුදු නම් සමරන්න වෙන්නෑ බං.. මේ දවස්වල පට්ටම බිසී.. අවුරුද්දටවත් නිවාඩු ලැබෙයිද මන්දා.. ගිය අවුරුද්දෙත් දවස් දෙකහමාරයි නිවාඩු ලැබුණෙ.. තාම ඇඳුම් ගන්නත් බැරි වුණා.. දැන්ම ගන්න ඕන ඇඳුම් ගන්නව නම්.. නැත්තං කුණු ජරාවල් බං සෙට් වෙන්නෙ.. ඊට වඩා හොඳයි eBay එකෙන් ගේන එක.. :D
    කොල්ලා කොහොමෙයි ජීවිතේ.. දැන් තොපිට හරි ගිහින්නේ.. දැක්කත් කතා කරන්නෑ.. :(
    අවුරුදු ජයද බං.. :D
    kohomada lokka moko wenne ithin ithin monawada aluth thorathuru sapa sanipa ehema kohomada goda dawasakin katha karannath bari unaa
    ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්‍යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!
  • Loading…
  • Loading…
  • Loading…