බලමු මේකවත්!
මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කිරීමට ගන්නා තුන්වන උත්සාහයයි මේ! :D
පළමුවෙන් මගේ බ්ලොග් පෝස්ට් එක දැමීමේදී එය උපුටාගත් ස්ථානයට ලින්ක් එකක් දැමීම පිළිබඳව sudeewa ට ස්තූතිවන්ත වෙමි.
නමුත් මේ එළකිරියේම සමහර තැන් වගේ අපේ පෝස්ට් ඔවුන්ගේ වගේ කොපිකර දමන අවස්ථාද දැක ඇත්තෙමි.
අන්තර්ජාලයේ හෝ වේවා...