Recent content by පොඩි නිළමෙ

  1. Need someone to check YouTube Comment Bot

    අනේ බන් ගොනෝ ඔහොම ටූල් දාලා පුක දෙන්න ඕන නැහැ අප්ලෝඩ් නොකර සබ්ලා ගොඩ ගහන්න සුපිරි ප්ලේලිස්ට් ටිකක් හදලා ඒවා ප්‍රොමෝට් කලාම ඇති
  2. Automated Ebay + Amazon + $$$ (limited)

    මේකේ සීරියල් එක දෙන කල් අවුරුදු 3ක් බලන් හිටපු උන් මේ කොනට සීරියල් එක දෙන එක වෙනුවෙන් මුගේ ලින්ක් එකෙන් ගිහින් හොස්ටින් ගත්ත උන අර කොනට
  3. Elakiri Tug of War 2018 - Game Start

    මමත් ගණේමුල්ලේ ඒක නිසා මෙන්න සචිට වෝට් එක
  4. IS ත්‍රස්තයන් සමලිංගිකයන් 10ක් ඝාතනය කරයි

    ලංකාවෙත් ගොඩක් උන් සමලිංගික කියන වචනෙටත් බයයි ඇත්තට තල්ලු නොකලට සමලිංගික උන්ව වචන වලින් දවසට 10 පාරක් විතර කනු උඩින් තල්ලු කරනවා
  5. අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී

    :shocked::shocked: Ubata 32 thiyeda bun adenawa dala :baffled:
  6. $2 logo ekak hadala $100 gatta me Ponnayagen!

    කිව්වම තේරුම් ගන්න පුලුවන් තත්වෙක නෙමේ බන් ඌ දැන් ඉන්නේ සමහර විට ලොකු උනහම තේරෙයි සමහරවිට මැරෙන්න ලං වෙලා දුක් වෙයි :dull:
  7. $2 logo ekak hadala $100 gatta me Ponnayagen!

    උඹ පටන් ගත්ත නිසා උඹට කිව්වේ. ඌ පටන් ගත්තා නම් ඌටත් කියනවා මම යනවා බන් උඹ කැමැත්තක් කරපන් ඒත්..... උඹ වෙන උන්ගේ පවුල් වලට බනිද්දි කියවන උන් උඹගේ අම්මට ගෑනිට හෙණ ඉල්ලනවා කියලා මතක තියා ගනින් බයිද වේ, වට් විල් හැෆන් ඉෆ් අයි ඩිඩ්න්ට් බෑක් ඕෆ්? යූ ගොයින් ටු ස්පේස් මී ටු එන්ඩ් ඔෆ් වර්ඩ්? ඕ යූස්...
  8. අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී

    උපක්‍රමික මනෝවිද්‍යාත්මක මෙහෙයුම් Tactical Psychological Operations මෙවැනි සයි ඔප්ස් සාමාන්‍යයෙන් කරන්නේ දැන් සිදුවෙමින් පවතින සංග්‍රාමයකට අවශ්‍ය ආධාරක බලවේගයක් ලෙස යොදා ගැනීම සඳහායි. සරල උදාහරණයක් කියන්නම්. ආපහු යමුකෝ අපේ රටේ එල්.ටී.ටී.ඊ. යුද්දෙට. අපිට ඕනේ මුලතිව් ප්‍රදේශය...
  9. අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී

    අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී ලිපියේපළමුවැනි කොටස මා ලිව්වේ ඔබ කුමන ආකාරකින් ඒ ලිපිය බාරගනියිද කියන සැකය සහිතවයි. එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරය ඒ ලිපිය අගය කර තිබුනා. ඔබෙන් ලද ධෛර්යය මත දෙවැනි කොටස ලියනවා. මේ කොටසේදී මම ඔබට තරමක් ගැඹුරු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් ඒ...
  10. අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී

    අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී අපි පාසල් යනකාලේ, යාලුවොත් එක්ක තරහවෙලා ගහගන්නකොට ඔලුවෙනුත් ගැහුවා නේද? හැබැයි එහෙම ගැහුවට අපේ ඔලුවත් රිදෙනවා. මම වැඩකාරයෙක් කියලා පෙන්නන්න තමයි ඔලුවෙන් විරුද්ධවාදියාට පහරක් දෙන්නේ. හැබැයි ආත්මාරක්ෂක සටන් වලදී නම් (පින්තුරය ගත්තේ මෙතනින්)ඔලුවෙන් ගැහිලි තිබෙනවා...
  11. ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    උඹට මතක ඇති අවුරුදු 10කට වගේ කලින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් කිව්වා "පාතාලලෝකයේ ගැටුම් ගැන හොයන්නේ නැහැ. උඹලා ඕන තරම් එක එකා මරා ගනිල්ලා. ඉතුරු වෙන උන්ව අපි මරන්නම්" කියලා.. කිව්වත් වගේ වෙඩි තියාගෙන පාරේ භාගෙට මැරිලා හිටපු උන්ව මැරුවා පොලිසියෙන්. අන්න ඒ වගේ මිනීමරුවෙක් තව මිනීමරුවෙක් මරන එක...
  12. ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    ඕක තව අවුරුදු බර ගානක් නඩු කියලා හිරේ ගිහින් සමාව ලැබිලා ඇවිත් ආයෙත් ගේම් ගහනවා බන්.. ඊට හොඳා ෂොට් එක දෙන එක :)