ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ලංකාවේ පොන්න පොලිසිය ..!! අහිංසක මිනිහම තලලා පෙලල දාන්න උපන් කාලකන්නි හැත්තක්
    මුන් ගැන කතා කරලා වැඩක් නා බන් ..අර පොඩි කොල්ල අර පොඩි ළමයාගේ සිද්දියට අල්ලලා උගේ ජිවිතේ විනාශ කෙරුව ..එත් ඇමති පුත්තු කෙල්ලෝ ගෙවල් තියාගෙන දුෂණය කෙරුව..එත් උන් අද නිර්දොශියි ,,!!

    අපි අතින් මොනවත් උනානම් බලන්න තිබ්බ ගොරවන හැටි ......මුනුත් සාමාන්‍ය මිනිස්සු වෙලා සාමාන්‍ය මිනිස්සුන්ටමයි කෙලින්නේ ...::angry::angry::angry::angry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ලංකාවේ police ඉන්නේ නම් මහම මහා බලු හැත්තක්..උන්ට තියෙන්නේ රටේ නීතිය නෙමෙයි උන්ගේ නීතිය..
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    වැඩක් නෑ බං.. මේ දේවල් වල වෙනසක් වෙන්න ඕන.. මොන පාලකයා හිටියත් නීතියෙන් කිසිම විදියක සාධාරණයක් වෙන්නෙ නැහැ මහජනයට.. උන්ට ඕන විදියටයි උන් නීති ගේන්නෙ.. ඒ වගේම ක්‍රියාත්මක කරන්නෙ..

    අද මං දැක්කා නිව්ස් වලට කියනවා උසාවිය ඉස්සර මිනිහෙක්ට වෙඩි තියල ගිහින්.. පොලිසියෙ උන් බලාගෙන ඉඳලා.. වෙඩි තියපු එකයි පොලීසියෙ උනුයි අතර අඩි දහයකවත් දුරක් තිබිල නෑ.. උන් දැක්ක නොදැක්ක ගානට ඉඳලා.. මොකක්ද බං ඉතිං මේ රටේ නීතියකින් ඇති වැඩේ.. මේ හු#තෙ නීතිය තියෙන්නෙ බැරි මිනිහට කෙලවන්නද..?

    මුන්ගේ අම්මගේ නීතිය සාමාන්‍ය මිනිස්සුන්ට වීතරයි ..... ලොකු වාහන තියෙන එවුන්ටත් නැ ...
    සාමාන්‍ය මනුස්සයෙක් අමාරුවෙන් 3 weel එකක් හරි bike එකක් හරි ගත්තම ගස් අස්සේ ඉදන් අත දාන්නෙත් ඒ මිනිස්සුන්ටමයි ...:angry::angry::angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113

    :yes::yes:
     
  • May 21, 2011
    297
    41
    28

    අරක්කු බොතලේට මිනී මරපු එකෙක් නේ මැරිලා තියෙන්නෙ? ඔහොම එකක් බේර ගන්න ඉස්සරහට පනින්න මැන්ටල්ද බන්? මම හිටියත් ඔන්න ඔහෙ තියන්න කියනවා. නඩු 30ක් තියෙන එකක් මොන මගුලට බේරනවද :nerd:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    බලහන්කො ඉතින් ..කොහොමද බන් හුත්#$@$ අපි මේ රටේ ජිවත් වෙන්නේ
    අපිට අසාධාරණයක් උනාම අපිට දැන් යන්න තැනක් නෑ .. :no::no: ඉදකින් මේ වගේ කාලකන්නි ජරා රටක් මේ තුන් ලෝකේ වත් නැතුව ඇති ..!!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩි නිළමෙ;19008582 said:

    අපි උඩින් බැලුවොත් එහෙම මාරුව එක හොද වෙන්න පුළුවන් එහෙම නීති නෑ නේ බන් ලෝකේ ..වරදකට දඩුවම් දෙන්න පුළුවන් අධිකරණයට විතරයි ..
    ගෝත්‍රික යි වගේ පාරවල් වල බල්ලෝ වගේ මිනිස්සු මරන්න පුළුවන් නම් ඉතින් මේ රටට නීතියක් ඕනේ නෑ නේ .​
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    ලංකාවේ පොලිසිය... 09-23-2015 08:55 PM වැරදි කරනකොට ඔහොම තමයි ගහන්න ඕනෙ arsehole

    අනේ හුකපන් පොන්නය ..උබේ අම්මට දවසක පොලිසියෙන් කෙලින කොටත් ඔහොම කියපන්
     
    • Like
    Reactions: Pink panther
  • May 21, 2011
    297
    41
    28
    අපි උඩින් බැලුවොත් එහෙම මාරුව එක හොද වෙන්න පුළුවන් එහෙම නීති නෑ නේ බන් ලෝකේ ..වරදකට දඩුවම් දෙන්න පුළුවන් අධිකරණයට විතරයි ..
    ගෝත්‍රික යි වගේ පාරවල් වල බල්ලෝ වගේ මිනිස්සු මරන්න පුළුවන් නම් ඉතින් මේ රටට නීතියක් ඕනේ නෑ නේ .​
    ඕක තව අවුරුදු බර ගානක් නඩු කියලා හිරේ ගිහින් සමාව ලැබිලා ඇවිත් ආයෙත් ගේම් ගහනවා බන්.. ඊට හොඳා ෂොට් එක දෙන එක :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ගේ අම්මගේ නීතිය සාමාන්‍ය මිනිස්සුන්ට වීතරයි ..... ලොකු වාහන තියෙන එවුන්ටත් නැ ...
    සාමාන්‍ය මනුස්සයෙක් අමාරුවෙන් 3 weel එකක් හරි bike එකක් හරි ගත්තම ගස් අස්සේ ඉදන් අත දාන්නෙත් ඒ මිනිස්සුන්ටමයි ...:angry::angry::angry::angry:
    අපිට කතා කරන්නත් බෑනේ මචං ඔහොම දෙයක් වෙච්ච වෙලාවට.. ඒපාර නැති ලෙඩකට ඇතුලට දානවනේ.. මට ඔහොම දෙයක් වෙලා තියෙනවා.. මං ත්‍රේඩ් එකකුත් දැම්මා දවසක්.. මට බල්ලෙක්ට වගේ බැන්නා බං පොලීසියෙ උන් වගයක් වෙසක් පෝය දවසක.. අන්තිමේ හැබැයි කොල්ලො සෙට් එකක් ඇවිත් පොලීසියෙ උන්ට දුන්නා රෙදි ගැලවෙන්න.. උන් නම් සිරා පොරවල් වගයක්.. පොඩ්ඩක්වත් පස්සට ගියේ නෑ..

    :(

    පොඩි නිළමෙ;19008582 said:
    අරක්කු බොතලේට මිනී මරපු එකෙක් නේ මැරිලා තියෙන්නෙ? ඔහොම එකක් බේර ගන්න ඉස්සරහට පනින්න මැන්ටල්ද බන්? මම හිටියත් ඔන්න ඔහෙ තියන්න කියනවා. නඩු 30ක් තියෙන එකක් මොන මගුලට බේරනවද :nerd:
    එහෙම බෑ මචං.. නීතිය නම් නීතිය.. ඒකයි වෙන්න ඕන..
    එතකොට ඒ මරණ එකත් මිණීමරුවෙක්.. දෙන්නම සමානයිනේ..

    බලහන්කො ඉතින් ..කොහොමද බන් හුත්#$@$ අපි මේ රටේ ජිවත් වෙන්නේ
    අපිට අසාධාරණයක් උනාම අපිට දැන් යන්න තැනක් නෑ .. :no::no: ඉදකින් මේ වගේ කාලකන්නි ජරා රටක් මේ තුන් ලෝකේ වත් නැතුව ඇති ..!!
    ඒක තමා බං කියන්නෙ.. මොකා රට බාරගත්තත් වැඩක් නැහැ රටේ නීතිය බල්ලට ගිහින් නම්.. ඌත් ඒපාර හතර අතේ රවුම් ගහනවා.. ඇමෙරිකාවෙයි, ඉන්දියාවෙයි හැම ලබ්බෙම.. ඌට අවුලක් නෑ රටට මොනා උනත්..

    සල්ලි තියෙන එකා නීතියට බය නෑ බං.. ඌ ඕන තරම් වැරදි කරනවා.. මොකද බේරෙන්න පුළුවන් කියල ඌ දන්නවනේ..
     
  • May 21, 2011
    297
    41
    28
    එහෙම බෑ මචං.. නීතිය නම් නීතිය.. ඒකයි වෙන්න ඕන..
    එතකොට ඒ මරණ එකත් මිණීමරුවෙක්.. දෙන්නම සමානයිනේ..
    උඹට මතක ඇති අවුරුදු 10කට වගේ කලින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් කිව්වා "පාතාලලෝකයේ ගැටුම් ගැන හොයන්නේ නැහැ. උඹලා ඕන තරම් එක එකා මරා ගනිල්ලා. ඉතුරු වෙන උන්ව අපි මරන්නම්" කියලා.. කිව්වත් වගේ වෙඩි තියාගෙන පාරේ භාගෙට මැරිලා හිටපු උන්ව මැරුවා පොලිසියෙන්.

    අන්න ඒ වගේ මිනීමරුවෙක් තව මිනීමරුවෙක් මරන එක හොඳයි බන්. එතකොට උන් උන් කෙල ගන්නවා. අනික පොලිසියේ වගේ වපර හැත්තක් නෙමේ උන් බයික් වලින් යද්දිත් Aim එකට තියන පට්ට ඩයල්. ලංකාවෙ පොලිසියෙන් තිබ්බොත් තියන්නේම අහක යන උන්ට නෙ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩි නිළමෙ;19008665 said:
    ඕක තව අවුරුදු බර ගානක් නඩු කියලා හිරේ ගිහින් සමාව ලැබිලා ඇවිත් ආයෙත් ගේම් ගහනවා බන්.. ඊට හොඳා ෂොට් එක දෙන එක :)

    ඔව් මචන් ..උට මරණය හිමි වෙන එක සාධාරණ වෙන්න පුළුවන් ..නමුත් ඕක හොද මිනිහෙකුට උනා නම් ??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි නිළමෙ;19008800 said:
    උඹට මතක ඇති අවුරුදු 10කට වගේ කලින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් කිව්වා "පාතාලලෝකයේ ගැටුම් ගැන හොයන්නේ නැහැ. උඹලා ඕන තරම් එක එකා මරා ගනිල්ලා. ඉතුරු වෙන උන්ව අපි මරන්නම්" කියලා.. කිව්වත් වගේ වෙඩි තියාගෙන පාරේ භාගෙට මැරිලා හිටපු උන්ව මැරුවා පොලිසියෙන්.

    අන්න ඒ වගේ මිනීමරුවෙක් තව මිනීමරුවෙක් මරන එක හොඳයි බන්. එතකොට උන් උන් කෙල ගන්නවා. අනික පොලිසියේ වගේ වපර හැත්තක් නෙමේ උන් බයික් වලින් යද්දිත් Aim එකට තියන පට්ට ඩයල්. ලංකාවෙ පොලිසියෙන් තිබ්බොත් තියන්නේම අහක යන උන්ට නෙ
    මොන දේ උනත් මචං ලංකාවෙ නීතිය ගැන නම් කතා කරල තේරුමක් නැහැ.. මේ මෑතක වෙච්ච දේවල් උනත් අරන් බලපංකො.. අර දරුවගෙ සීන් එකේදිම වත්ත වටේම හිටපු උන්ව සීන් එකට ඇදලා අරගෙන චරිත ඝාතනය කරල දැම්මා.. සැක කරන එක වරදක් නෙමෙයි.. ඒත් ඒවා මීඩියා වලට දීලා චාටර් කරල කරන්න ඕන වැඩ නෙමෙයිනේ.. ඌ වැරදිකාරයා කියලා ඔප්පු උනොත් විතරක් මීඩියා වලට දෙනවා.. මුන් කරන්නෙ සැකයට අරන් යන උන්ගෙ ලයිස්තුව පිටින්ම මීඩියාකාරයන්ට දෙන එක.. අරූ සැකයි මූ සැකයි කියලා.. ඒපාර දවසකින් දෙකකින් කියනවා ඌ නිර්දෝෂියි සාක්ෂි නැහැ කියලා..

    අනිත් එක මේ වේස නීතියෙ කිසිම සාධාරණයක් තියෙද බලපං.. ඇති එකාට එකයි නැති එකාට එකයි.. ඒ කමකුත් නෑ.. මුන් මුන්ට ඕන විදියටනේ නීති හදන්නෙ.. අනික මේවා මීඩියා වලට යන්නෙත් නෑ.. ඒකයි හොදම වැඩේ..
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    ඔය වගෙ අසාදාරන වැඩ මුන් අතින් කොච්චර නම් වෙනවද බන්. කීයෙන් කීයද වීඩියො කරල හරි ෆොටෝස් ගහල හරි දාල මිනිස්සු අතරට යන්නෙ. අනික අසාදාරනෙට විරුද්දව කතාකරන්න ගියොත් ඒකට වැටෙන්නෙ රාජකාරියට බදාකිරීම කිරීම කියල. මුන්ට අමතකයි කාකි අදුම ඇදගෙන තහඩු කැලි ටික එල්ලගත්තට ලොකු සීන් දැම්මට උන් ඇගිල්ලෙ තරමට වඩා ඉදිමුනු සාමාන්ය මිනිස්සු කියල
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය වගෙ අසාදාරන වැඩ මුන් අතින් කොච්චර නම් වෙනවද බන්. කීයෙන් කීයද වීඩියො කරල හරි ෆොටෝස් ගහල හරි දාල මිනිස්සු අතරට යන්නෙ. අනික අසාදාරනෙට විරුද්දව කතාකරන්න ගියොත් ඒකට වැටෙන්නෙ රාජකාරියට බදාකිරීම කිරීම කියල. මුන්ට අමතකයි කාකි අදුම ඇදගෙන තහඩු කැලි ටික එල්ලගත්තට ලොකු සීන් දැම්මට උන් ඇගිල්ලෙ තරමට වඩා ඉදිමුනු සාමාන්ය මිනිස්සු කියල

    ඇත්ත මචන් ..! වදුරන්ට දැලි පිහිය හම්බුනා වගේ තමයි ඉතින් ..වෙනසක් නෑ:no::no:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    කහටගස්දිගිලියේදී පෙරේදා (22දා) පහර කෑමට ලක්වූ පුද්ගලායට එරෙහිව නඩු නවයක් තිබෙන බව පොලීසිය කියයි.

    එම පුදගලයා පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කර ඇතැයිද, ඔහුට රියදුරු බලපත්‍රයක් නැතැයිද පොලීසිය කියයි.
    ඔහුට පොලිස් අණ නොතකා ධාවනය, බීමත්ව රිය පැදවීම, ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව ධාවනය, බීමත්ව රිය පැදවීම යන චෝදනා යටතේ නඩු පවරා ඇතැයිද පොලීසිය කියයි.
    එසේම ඔහුට එරෙහිව නඩු නවයක් පවතින බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
    පොලීසිය නිකුත් කළ නිවේදනය

    20dsi25.jpg

    pTEcoRM.jpg

    pM2oAsU.jpg
     
    නඩු 10 ක් නෙමෙයි 100 ක් තිබ්බත් ඔහොම පාරේ මිනිහෙක්ට අමානුෂික විදිහට පහර දෙන්න පුලුවන්ද ? කොහේ තියන නීතියක් ද
     
    Similar threads