45$ ගෙවල S&S Basic Plan ඒකක් ගන්න ඒකේ තේරුමක් තියනවද ? මම මාසෙකට අයිටම් දෙක තුනක් කප්රුකෙන් ගන්නව. ඒ්ත් Power Supply / Liquid Cooler වගේ අයිටම් වලට අයිටම් ඒකේ කොස්ට් ඒකට වඩා Shipping කොස්ට් යනව. මෙහෙන් Warranty ඒක්ක ඊට වඩා අඩුවට ගන්න පුලුවන්
Shop & Ship ඒකේ අයිටම් Clear කරගන්න අපි Custom ඒකට...