45$ ගෙවල S&S Basic Plan ඒකක් ගන්න ඒකේ තේරුමක් තියනවද ? මම මාසෙකට අයිටම් දෙක තුනක් කප්රුකෙන් ගන්නව. ඒ්ත් Power Supply / Liquid Cooler වගේ අයිටම් වලට අයිටම් ඒකේ කොස්ට් ඒකට වඩා Shipping කොස්ට් යනව. මෙහෙන් Warranty ඒක්ක ඊට වඩා අඩුවට ගන්න පුලුවන්
Shop & Ship ඒකේ අයිටම් Clear කරගන්න අපි Custom ඒකට යන්න ඔ්නිද ? නැත්තන් මොකක් හරි කුරියර් සර්විස් ඒකකින් ක්ලියර් කරල ගෙනත් දෙනවද
ලොකු වෙනසක් තියනවනම් අවුරුද්දට 100$ ගෙවන ප්ලෑන් ඒක උනත් ගන්න පුලුවන්? දන්න කෙනෙක් උදවු කරන්න