බින්දු
Reaction score
788

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දෙන දේ කාලා, ඇඳලා වෙන දේ බලාගෙන අඩියක් ගහලා වටයක් කැරකිලා තාලෙට නටලා ජොලියක් දාමු සහෝ!
    බාඳුරා ගොටුවට හොට දානකොට කිව්වනේ බොට..!
    ඔව් ඔව් හොද ළමයෙක් ඔයා..මන් මේ ජෝක් එකට නෙමේ කියන්නේ
    උයාගේ ත්‍රෙඩ් අපේ මහා බම්ප් සක්විති "යාලුවා" බම්ප් කරන විදිය තමයි හරි විදිය :D :D
    :yes::yes: දැක්කා. ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා පොත [IMG]තෑන්ක්ස් අයියා.......

    ekaayi.....................
    මන් කොහොමද දන්නේ යෝදයෝ බම්ප් කරන්නේ එහෙමද කියලා...5 දාපුවම මදැයි...යට ගිහින් තියෙන හැම වෙලාවකම 1 ගානේ 5 දානවා...5 වතාවකට ..කෑමට පෙර
    උයා කොච්චර මේකේ වලි වුනත් සැලෙන්න එපා සත්තරන්...දිගටම එන්න..මන් දන්නවා උයාට කට්ටිය උයියා කරනවා නේද? නරක ළමයි අනි
    ඔතන තියෙන්නේ වල් නබියගේ සොහොනක් නෙවෙයි සුනාපරන්තයේ පුණ්ණ හාමුදුරුවන්ගේ සොහොන කියලා රාවයක් තියෙනවා. ඔය වටේ තිබුන ගොඩනැගිලි පුණ්න හාමුදුරුවොන්ගේ නෑයෝ හදපු , පූජා කරපු විහාර ආරාම(ලු). එව්වා කඩලා අයින් කරලා දාන්න හේතුව ඉතින් කියන්න ඕන නෑ නේ :rolleyes:
    ඔව් නේද? එත් ඇත්ත කතාව වලි දන්නේ අපේ අයමයි.....බම්ප් කරන්නෙත් අපේ අයමයි...මොකද දන්නවද මන් එහෙම කියන්නේ...දැන් ඔය අරුණ ත්‍රෙඩ් එකක් දැම්ම කියමුකෝ...ඉතින් ඒක ගණන් නොගෙන ඉන්නවා නම් කතාව ඉවරයි...හරියට අපි ත්‍රෙඩ් ඒකක දාපුවම බල්ලෙක් වත් නැහැ වගේ....:dull::dull:
    එත් වෙලා තියෙන්නේ කට්ටියන්ගේ යම් යම් යටි හිතේ තියෙන පීඩන එලියට දාන්නත් එක්ක කිරිය පාවිච්චි කරන ඒක...මොකද ඒ දාන හැම ත්‍රෙඩ් එකක්ම බම්ප් කරන්නේ රිප්ලයි දන්නේ අපේ කිරියේ ඉන්නේ ඔයා ,මම,ශේනික්,ගයියා,බඩී,කිබුලා,නැකත් රාල වගේ එකී මෙකි නොකී සෙට් ඒක...

    ඊට පස්සේ අහක ඉන්න gt ගේ පලු අරිනවා...අයියෝ කිරිය කියන්නේ ඕකට තමයි......:rofl::rofl::rofl:
    මේ දවස්වල එලකිරි එකම වලි මූඩ් නේ :P
    මන් බයයි උයාට:(:(
  • Loading…
  • Loading…
  • Loading…