අඩෙ මෙ පික් එක සිරා බන් ඕක තමයි කෝල සව්භාවය

ප්රෝ පික් එක දැක්කම ඇඩෙනවා තනි ඇහට
මොනා වෙන්නද බන් තාම යහතින්

නැ බන් අත ටිකක් ආයෙ අවුල් උනා ඩොකා කිව්වා වැඩිය අත පාවිච්චි කරන්න එපා කියලා

තුවාලෙ පැරෙන නිසා

වැඩි වැඩක් නැතිව පාඩුවෙ හිටියා

ඉදා මෙකෙන් හොයාගනින්
වී කෙයාර් ඕල්වේස් + ගැනුම්ගෙ මායම් ගනන + මාසෙකට තියෙන උපරිම දින ගනන + අතෙ ඇගිලි + අන්තිමට මම දැන් ඉන්න තත්වෙ හතෙ හත වැදිලා යකො

හොයා ගත්තද පුතෙ
