shenic Apr 7, 2014 අර ලෝටස් උඹෙන් Olive oil ගාගත්තද කියල අහන්නේ .. උඹටත් අර ඩයස්ට වගේ! ... නෑ මං නිකමට ඇහුවේ.. එහෙම නෑ නේ නේ?
අර ලෝටස් උඹෙන් Olive oil ගාගත්තද කියල අහන්නේ .. උඹටත් අර ඩයස්ට වගේ! ... නෑ මං නිකමට ඇහුවේ.. එහෙම නෑ නේ නේ?
shenic Apr 7, 2014 ඩයස් නං හොයන්නත් නෑ! පොල් මුද්දක් ගහගෙන ඇඳ යට ඇති! ඇයි ඔට්ටුපාලයා මොනාද කියලා තියෙන්නේ?
prageeth119lk Apr 4, 2014 සිදු කියන්න ගියාම කලිසිම තෙමෙන එක කෙසෙ වෙතත් හිත පෙගෙනවා බන් පට්ට සිංදුවක් අහලා බලපන් දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා... හිත හදපු නුඹේ සවන් සොයනවා... නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි හිතෙනවා.... මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
සිදු කියන්න ගියාම කලිසිම තෙමෙන එක කෙසෙ වෙතත් හිත පෙගෙනවා බන් පට්ට සිංදුවක් අහලා බලපන් දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා... හිත හදපු නුඹේ සවන් සොයනවා... නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි හිතෙනවා.... මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
prageeth119lk Apr 4, 2014 සැකයක් තිබුනා දැන් ඒක තහවුරු උනාසිංදු කිව්වත්(ගීත ගායනය නෙමෙයි)කවි නම් මලාටකියන්නෙ නැ