Recent content by රේවතී

  1. රේවතී

    ග්‍රහ බලය

    :yes::yes::yes::love:
  2. රේවතී

    ආදරණීය සුදු

    උනුහුම මැකී තද සීතල දැනෙයි ගත... පවතියි සිහින ලොව මත පාවෙමින් සිත... මගෙ රත්තරං සිහිකරමින් ඔබගෙ වත.... නිතරම සිඹිමි කොට්ටය රතු කරන් නෙත... :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
  3. රේවතී

    Autocad :(

    උඩට
  4. රේවතී

    ග්‍රහ බලය

    ..ස්තුතියි.. ඔබට මේක අරුමයක් නොවෙයි..:)..ස්තුතියි...
  5. රේවතී

    ග්‍රහ බලය

    :):love::):love:
  6. රේවතී

    ආදිත්‍යා.....

    පෙම් සිත පාරවන්නේ හදවතයි සහෝ බැරි වාවන්න එකයි කරුමයකි අහෝ ජීවිතයේ වටිනාකම මෙයයි සහෝ දුන් දිරියට නුඹට සලකනු කෙලෙස අහෝ :(
  7. රේවතී

    ආදිත්‍යා.....

    ක්ෂේත්‍ර කීපයක වැඩ ඒ විතරක් නෙමෙයි ජ්‍යෝතිෂය හා වාස්තු වල සම්බන්දය ගැන පරීක්ෂනයකුත් කරනවා.(පුදුම වැඩේ කියන්නේ වෙලාවත් තියෙනවා.කාර්ය බහුල උනාට අවිවේකි නෑ) ආ තව...G M ගුණපාල මැතිදුන්ගේ ගෝලයෙකුට උපකාර පිණිස පොතකුත් ලියනවා.දැනුත් මේ ඒ වැඩේ ඉන්නේ.
  8. රේවතී

    ග්‍රහ බලය

    17 වන සඳුදා චන්දය පැවතෙන්නේ හිරු සඳු දෙදෙනාම තැන් තුනකයි ඉන්නේ හිරු එන විටදි සඳු හට නෑ රුස්සන්නේ එකයි දෙක වෙන්ට කලියෙන් පැන යන්නේ සඳු රාහුව අල්ලන්න වේගෙන් දිව යන්නේ හිරු නම් ගන්ඩාන්ත ව හිඳ වැලපෙන්නේ මේ ඔට්ටුවෙන් නෑ මෙහෙයක් සිදුවන්නේ හිරු සඳු දෙදෙනාම ගුරු හට පරදින්නේ...
  9. රේවතී

    ආදිත්‍යා.....

    ස්තුතියි... රට පටලන් ඉන්නෙ ලොකු අයියේ...
  10. රේවතී

    ආදිත්‍යා.....

    සඳ ඇති කාලෙටලු පිස්සුව ........තදවෙන්නේ මා පිස්සෙක්ද ? නෑ ඒබව ........වැටහෙන්නේ හදවත ගිනි ගමින් නුඹ වෙත ......ලංවෙන්නේ දැන් නම් ප්‍රේමයේ අරුමය....... වැටහෙන්නේ දැනුමෙන් මුහුකුරා ගියමුත් නුවන........... අරා මට බෑ ඉවසන්න නුඹ මා උමතු.............. කරා ප්‍රේමයේ ගිනි පුලිඟු දල්වා...
  11. රේවතී

    Steroid

    :yes::yes::yes::yes::yes::yes:ඒත් ස්ටෙරොයිඩ් වල පොදු ගුණයක් තියනවා.එක මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.එතකොට තේරෙයි:dull::dull:
  12. රේවතී

    Steroid

    ස්ටෙරොයිඩ් ගන්නේ වීස් එකට...පෙනහළු වල මාංශ පේශි ලිහිල් කරන්න.ළමයින්ට පවා ඉන්හේල එකක් විදියට දෙනවා.පුංචි කාලේදී එක දිගට ස්ටෙරොයිඩ් පාවිච්චි කලොත් වර්දනය බාලවෙනවා.(උස යන එක එහෙම පාලනය වෙනවා)
  13. රේවතී

    වාස්තු හෙල්ප්

    මම මේක දැනුයි දැක්කේ.තමන් නොදන්නා බව නොදන්න කෙනාට ඉගෙන ගන්න බෑ.තවත් එකක් කියන්න ඕනේ, දන්නා බව පෙන්නන්නට යාමෙන් නොදන්නා කෙනා වරිගේ නැහැ ගන්නවා.හිතවත් කමට කිවුවේ,තරහ ගන්න එපා.:cool:
  14. රේවතී

    වාස්තු හෙල්ප්

    ඉඩමේ ප්ලැන එක්ක කේන්දර කොපිටික එවුවොත් මුල්ටික කරලා දෙන්නම්.දෙවනුව ඔයා අවශ්‍ය තාව අනුව ගෙයි ප්ලැන අදින්න.(ගෙයි ප්ලැනත් email කලොත් හදල දෙන්නම් වෙලා තියෙන විදියට)