වාස්තු හෙල්ප්

Jul 14, 2014
237
32
0
මොනවගේ උදවුවක්ද කරන්න පුලුවන්?

ඉඩමේ ප්ලැන එක්ක කේන්දර කොපිටික එවුවොත් මුල්ටික කරලා දෙන්නම්.දෙවනුව ඔයා අවශ්‍ය තාව අනුව ගෙයි ප්ලැන අදින්න.(ගෙයි ප්ලැනත් email කලොත් හදල දෙන්නම් වෙලා තියෙන විදියට)
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේවතී;18737850 said:
    ඉඩමේ ප්ලැන එක්ක කේන්දර කොපිටික එවුවොත් මුල්ටික කරලා දෙන්නම්.දෙවනුව ඔයා අවශ්‍ය තාව අනුව ගෙයි ප්ලැන අදින්න.(ගෙයි ප්ලැනත් email කලොත් හදල දෙන්නම් වෙලා තියෙන විදියට)

    ok මචෝ.
     
    Jul 14, 2014
    237
    32
    0
    සුභ පැති වලට කාමර හදලා ඒවට ඇතුල් වෙන්න ගියාම ගේ වටේම යන්න වෙයි වගේ! :lol:

    කොහොමද ලැට් කේ දොර වෙන කාමරේක දොරට හරියටම සෙට් වුනොත්? :lol:



    View attachment 60300

    මම මේක දැනුයි දැක්කේ.තමන් නොදන්නා බව නොදන්න කෙනාට ඉගෙන ගන්න බෑ.තවත් එකක් කියන්න ඕනේ, දන්නා බව පෙන්නන්නට යාමෙන් නොදන්නා කෙනා වරිගේ නැහැ ගන්නවා.හිතවත් කමට කිවුවේ,තරහ ගන්න එපා.:cool:
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    මචන්ලා මට දැනගන්න ඕනි අපි ගෙයක් හදද්දී එක් එක් කාමර පිහිටන්න ඕනි මොන දිශාවලටද කියලා.
    ඒ කියන්න මුලුතැන් ගෙය තියෙන්න ඕනි දිශාව
    ප්‍රධාන නිදන කාමරය
    අනිකුත් නිදන කාමර
    නාන කාමර
    මේ වගේ මූලික වාස්තු කාරනා ටික දැනගන්න ඕනි.දන්න කියන අය පොඩ්ඩක් කියලා දෙන්න.

    මේ ගැන දාපු නූල් තියෙනවා නම් පොඩ්ඩක් මෙතන දාන්න.

    ප්‍රධාන දොරටුව ඊසාන

    ප්‍රධාන නිදන කාමරය නිරිත

    කුස්සිය ගිනිකොණ

    ටොයිලට් වයඹ

    :yes::yes::yes::yes: