මචන්
මෙහෙමයි කේ එෆ් සී වගේ එකක් හොයා ගන්න කඩවල් වල නම් නිදහසේ ඉන්න බෑ මචන් ගාල්ල අලුත්ගම කිව්වම උබ අහන්නේ මුහුදු බඩ මාර්ගය ගැන ඒකේ තියන කඩවල් බොහොමයක් එච්චර හරි නෑ මචා..මේ හික්කඩුව සයිඩ් එකේ හොද රෙස්ට්ටුරන්ට් තියනවා පිරිසිදුව නිදහසේ ඉන්න පුලුවන් පොට් තියනවා.ඒ වගේ එකකට විසිට් එකක්...