Recent content by ලස්සනයා

  1. ල

    වතුර ටිකක් දෙමු නේද

    දවසකට සැරයක් වතුර මාරු කරන්න. එතකොට මදුරුවො බෝ වෙන්නෙ නෑ.
  2. ල

    අපිට ඇපත් නැහැ

    Please help if you can. Thanks.
  3. ල

    Something very bad is going to happen in very near future

    Thanks my friend. I also feel something may happen....
  4. ල

    Something very bad is going to happen in very near future

    Thanks for the info machan. I will try to lead a very good life from now on. Please can you give some more information about what you found? Any links to the articles etc...
  5. ල

    සත්‍ය සිද්දියක්

    අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මියයනු සොඳමයි දනහට මෙලෙසින් වදහළ මුණි බණ සිහි කොට සැබැවින් පින් කොට පැමිණෙව් නිවනට
  6. ල

    කරදරයක් වුණා...

    උන් දොරවල් කඩලද ගේ ඇතුළට ආවේ?
  7. ල

    කරදරයක් වුණා...

    I am sorry for u bro. Bump
  8. ල

    අපිට ඇපත් නැහැ

    පුළුවන්නම් කවුරුහරි මේ අයට උදව්වක් කරන්න. රුපියල් 50ක් උනත් ඒ බැංකු ගිණුමට දාන්න පුළුවන්නම් ලොකු පිනක්.
  9. ල

    අපිට ඇපත් නැහැ

    අපිට ඇපත් නැහැ ඔබට හැකිනම් මේ අසරණ පවුලට සුළු හෝ උදව්වක් කරන්න. එය ඉතාම උතුම් පිනක් වේවි. උපුටා ගත්තේ 2012-07-29 දිවයින පුවත්පතින් http://www.divaina.com/2012/07/29/feature01.html මම මේ නිවසට පිටින් උළුහස්‌ස ළඟ සිට දොරෙහි ඉහළ ඇති විවරයෙන් ගෙතුළට හිස හොවා උඩ බැලුවෙමි. හිසට අඩියක්‌ දෙකක්‌...
  10. ල

    olympic balala apita monawada hambawune ?

    Sahathika aththa. Api kalaya naasthi karanna one naha.
  11. ල

    ලෙබනන් සල්ලි

    ඕවයෙ රුපියල් වලින් වටිනාකම මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන්: http://www.xe.com කුවේට් ඩිනාර් 20 = රු. 9,376.66 ලෙබනන් පවුම් 50000 = රු. 4,385.38 මචං ඕවා එක එකා ගාවට අරන් යන්න එපා. කෙළින්ම බැංකුවකට අරන් යන්න. නැතිනම් උඹට හම්බ වෙන්නේ හරි ගාන නෙවෙයි.