RottenCOLT Dec 11, 2011 මමත් මානසික ලෙඩෙක් වෙලා හිටියේ... අද වෙනකන්.. හෙට ඉදලා හිප් හොප් අහනවා... යෝ... හි හි හි.... පාඩුයි නම් තමයි...
මමත් මානසික ලෙඩෙක් වෙලා හිටියේ... අද වෙනකන්.. හෙට ඉදලා හිප් හොප් අහනවා... යෝ... හි හි හි.... පාඩුයි නම් තමයි...
RottenCOLT Dec 11, 2011 නැහැ බන්... මට මේ යක්ෂ පෙනුමෙන් මිදෙන්න ඕනා.. මම අද ආර්ටිකල් එකක් කියව්වා.. ඊට පස්සේ තේරුනා මේකෙන් ටික ටික අයින් වෙන්න ඕන කියලා.. [උබට දැන් පිස්සු වගේනම් වැඩිය හිතන්න යන්න එපා..] හා හා... උබේ කැමත්තක්.. ඕනේ වෙලාවක කියපන්.. රු 5000 ක වගේ තමා වෙන්නේ..
නැහැ බන්... මට මේ යක්ෂ පෙනුමෙන් මිදෙන්න ඕනා.. මම අද ආර්ටිකල් එකක් කියව්වා.. ඊට පස්සේ තේරුනා මේකෙන් ටික ටික අයින් වෙන්න ඕන කියලා.. [උබට දැන් පිස්සු වගේනම් වැඩිය හිතන්න යන්න එපා..] හා හා... උබේ කැමත්තක්.. ඕනේ වෙලාවක කියපන්.. රු 5000 ක වගේ තමා වෙන්නේ..
RottenCOLT Dec 11, 2011 ඒක සෙට් වෙන්නේ නැහැ බන්... මම උබටත් එකක් මහලා දෙන්නද ? උබ කැමති විදිහේ එකක්..
-Petsha- Dec 8, 2011 සිංග්ග්ග්ග්....මේ ඇහුනදෝ..... අපේ එස්ස්ට නත්තල් නේද? [IMG] අපි ගැන්සියට පාර්ටි එකක් ඉල්ලමු... ;)