RottenCOLT Dec 6, 2011 mehema giyoth wena ekak hada ganna weyi mata.. arawa bump nokara hitapan.. ube ewath bump karanawa mama naththan..
mehema giyoth wena ekak hada ganna weyi mata.. arawa bump nokara hitapan.. ube ewath bump karanawa mama naththan..
-Petsha- Dec 4, 2011 හිත රිදුනද ? කරදරයක් වෙන හින්දයි ගැන්සියේ අපේ අයටවත් රිමයින්ඩර් ලින්ක් දාන්නේ නැත්තේ..සමාව දෙන සේක්වා!
හිත රිදුනද ? කරදරයක් වෙන හින්දයි ගැන්සියේ අපේ අයටවත් රිමයින්ඩර් ලින්ක් දාන්නේ නැත්තේ..සමාව දෙන සේක්වා!
RottenCOLT Nov 24, 2011 තැන්ක්ස් මචන්... මට තව ප්රස්න තියෙනවා හෙට විතර ඒවත් අහන්නම්... ඔබ දැක්වූ සහයෝගයට ස්තුති...යි!
RottenCOLT Nov 24, 2011 අලෝ... මචන් මගේ සාටා පොර්ට් 2 යි තියෙන්නේ... එකක හාර්ඩ් එකක් ගහලා අනෙකේ සි දී රෝම ගහලා... මට තව හාර්ඩ් එකක් ගහන්න ඕන ඉක්මනට... ක්රමයක් දන්නවද ඒකට... අනි ඉහි ඉහි උදව් කරපංකෝ... කියන්න එපා එකක් ගලෝලා අනික ගහපන් කියලා...
අලෝ... මචන් මගේ සාටා පොර්ට් 2 යි තියෙන්නේ... එකක හාර්ඩ් එකක් ගහලා අනෙකේ සි දී රෝම ගහලා... මට තව හාර්ඩ් එකක් ගහන්න ඕන ඉක්මනට... ක්රමයක් දන්නවද ඒකට... අනි ඉහි ඉහි උදව් කරපංකෝ... කියන්න එපා එකක් ගලෝලා අනික ගහපන් කියලා...