ලොල්ස්. අපි පිස්සු කෙලින හැටි දැක්කම මහත්තයටයි නෝනටයි දෙන්නටම එපාවෙයි
Night club එක ඉස්සර තත්වෙට ගේන එකනම් ලේසි වැඩක් නෙවෙයි කොහොමත්

කට්ටිය එන්නෙ නැති එක වෙනම කතාවක්. Privacy තියාගන්නත් වෙනවනෙ දැන්.

ඉස්සර නම් ඕන මගුලක් එලිපිටම කියලා දානව උනාට දැන් එහෙම බෑනෙ. පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් expose කරනවා
